මන් තම ඉගන ගන්න ගමන් ඉන්නේ අපි කොච්චර හරියට code කරත් සමහරක් වෙලාවට එක වැඩ කරන කොට මොකක් හරි වැඩ කරන් නැතුව යනවා. ඉට පස්සේ අයමත් text editor clear කරලා අයමත් code කරම හරියනවා. එහෙම වෙන හේතුව පොඩිඩක් දන්න සෙට් එක කියමුකෝ :D