කතාව නම් ඇත්ත මචන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලොකු ගණන් වලට කරන්න ගොඩක් උන් අකමැතියි මචන්. සමහර උන් හොස්ට් කරන්න ගෙවන්න කැමැති වෙන්නෙත් අවුරුද්දකට විතරයි මචන්. මම දැනට ජොබ් එකක් කරන ගමන් තමයි පාර්ට් ටයිම් මේ බිස්නස් එකට බැස්සේ.
ලොකු ගනන් වලට කැමති නැ කියන්නෙ උන්ට වෙබ් සයිට් එකක අගයක් නැ කියන එක බං,
අගයක් තියෙන කෙනෙක් කවදාවත් ඔහොම ගනන් වලට ඉල්ලන්නෙ නැ,
අඩුවට කරලා දුන්නම වෙන්නෙ උබව උනත් උන් ගනන් ගනෙන් නැ, නිකංම නිකං කොම්පුටර් කාරයෙක් ගානට වැටෙන්නෙ, පස්සෙ මැශින් එක ෆෝමැට් කරගන්නත් උබට තමයි කතා කරන්නෙ,
කරන ජොබ් එකට සාදාරනයක් ඉටු කරා නම් එහෙම වෙන්නෙ නැ,
ඔය ෆ්‍රීලාංසින් කරන අයත් එහෙමයි, ඩොලර් පහට විසි පහක් හම්බ කරන්න උන් ඒ වගෙ දහ ගුනයක් මහන්සි වෙන උන් ඉන්නවා, කීයක් හරි හම්බ කරා කියලා බැ, බිස්නස් එකක් කරන්න කලින් ඒක ගැන හොයලා ඉන්න ඕන, මාකට් එක ඇනලයිස් කරලා ඉන්න ඕන,
වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් ගහන එක මහ වැඩක් නෙමෙයි, පේන්ට් එකේ අදින්න දන්න ඕන එකෙක්ට ඕක පැයෙන් උගන්නන්න පුලුවන්,
ඒත් ඒක හරියට මාකර්ටින් කරගන්න හැටි එක බිස්නස් එකක් විදියට කරන එක තමයි අමාරු, ඒක තමයි හැමෝටම කරන්න බැරි,