Lenovo හොදයිද බන්. මට Lenovo කියද්දි පොඩි අවුලක් තියෙනවා. ලංකාවට ආපු මුල්ම කාලේ මන් උන්ගෙන් ෆෝන් එකක් ගත්තා අරගෙන මාස දෙක තුනක් පාවිච්චි කරද්දි මොඅක්ක් හරි අවුලක් ආවා. ෆෝන් එක අරගෙන යන්න පුලුවන් හැමතැනටම ගියා. මොකක්ද කෑල්ලක් දාන්න ඕනේ ඒ කෑල්ල ලංකාවෙත් නැති කතාවක් තමයි කිව්වේ. එදා ඉඳන් මට Lenovo කියද්දිත් අවුල්. ඒත් මන් මේ ළඟදි google කරද්දි දැක්කා දැනට පාවිච්චිය අතින් ඉහලින්ම තියෙන එක Lenovo කියලා.Hodama Brand eka hoynwata wada hodama SPECS hoyana eka thama Hoda. BRand eka ithin mokak unath Leda awoth ledama thama
My personal recommend LENEVO or HP
16 GB Ram, 1Tb hard, hoda graphic card, 15+ screen size thiyena ekak 2 laks valata vage ganna bari veidabrand eka wadak naha, gewana gaanata spec wadi, aduma 16GB wath RAM thiyana, wadima kalayak warranty dena ona model ekak hondai.
Lenovo kiyanne phone walata lankawe popular brand ekak nemei, ithin kali naha thama..Lenovo හොදයිද බන්. මට Lenovo කියද්දි පොඩි අවුලක් තියෙනවා. ලංකාවට ආපු මුල්ම කාලේ මන් උන්ගෙන් ෆෝන් එකක් ගත්තා අරගෙන මාස දෙක තුනක් පාවිච්චි කරද්දි මොඅක්ක් හරි අවුලක් ආවා. ෆෝන් එක අරගෙන යන්න පුලුවන් හැමතැනටම ගියා. මොකක්ද කෑල්ලක් දාන්න ඕනේ ඒ කෑල්ල ලංකාවෙත් නැති කතාවක් තමයි කිව්වේ. එදා ඉඳන් මට Lenovo කියද්දිත් අවුල්. ඒත් මන් මේ ළඟදි google කරද්දි දැක්කා දැනට පාවිච්චිය අතින් ඉහලින්ම තියෙන එක Lenovo කියලා.
HP වැඩිපුර හීට් වෙනවා කියන්නේ ඇත්තද
මන් දැන් පාවිච්චි කරන්නේ Dell එකක් කලින් පාවිච්චි කලේ Acer එකක් දෙකම හොඳයි හැබැයි මගේ පාවිච්චියේ හැටියට කොච්චර වියදම් කරලා ගත්තත් අවුරුදු 3, 4 කට වඩා පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ලක්ෂ දෙකකට ආසන්න ගානක වගේ තමයි බලන්නේ
16 GB Ram, 1Tb hard, hoda graphic card, 15+ screen size thiyena ekak 2 laks valata vage ganna bari veida
------ Post added on Feb 23, 2025 at 1:36 AM
Depends on the model bn.HP වැඩිපුර හීට් වෙනවා කියන්නේ ඇත්තද
ela. balamuLenovo kiyanne phone walata lankawe popular brand ekak nemei, ithin kali naha thama..
Tesla model 3 loke wadiyenma wikinena car eka. habai lankawe okata aduma tharame brake pad ekak wath ganna naha.. ewage thama..
laksha 2 ta lesiyen oya kiyana spec eke lap ekak ganna puluwan..
Coding, Photoshop, Illustrator, Indesign me tika aulak nathuwa smooth vada karanawanam hariAsus ExpertBook | i5-13500H | 16GB DDR5 | 512GB NVMe | 15.6FHD - 215,000 LKR gaththa. last week. rendering arawa mewa nathuwa photoshop walata wage athi. editing wada walata.
ganan vadiMn hitanne apple
ehama aulak naththan price ekath balala lenovo try karala balannath hithenawa me paraDepends on the model bn.
Mage lap eka HP i5 Ay Model ekak. dn aurudu 8k wenwa aragena . thama use karanne eka.
Issara wage nemei Lenevo dn godak use wenwa. warranty ekkane ganne. lenvo lage dealer knekuth innw lankwe