Web Disigner කෙනෙක් ඕනි

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මචංලා මට වෙබ් එකක් ඩිසයින් කරගන්න ඕනි ෆ්‍රෙෂ්, එළවලු පලතුරු පිටරට යවන ආයතනයකට. අපේ එළකිරියේ ඉන්න වෙබ් වැඩ්ඩො ටික මට මේ වැඩේට උදව් වෙයල්ලා. උඹලා අය කරන ගාස්තුව, වැඩේට කොච්චර කල් යනවද?, මේන්ටේන් කටයුතු කරන්නෙ කොහොමද කියලා මට PM පාරක් දාන්න නැත්නම් කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එකක් එවන්න. මට මේ වැඩේ ගොඩාක් හදිස්සියි.
 

Necrid

Member
Jan 31, 2013
347
15
0
47000 For 10y domain + 10y hosting + Sinhala Admin CP + Web design + Local SEO

Mama nam nemei karanne, kamathi nam PM ekak ewanna