පුතාලගේ ඉස්කෝලේ ශිෂ්‍යාධාර හම්බෙන ළමයින්ගේ නම් ලයිස්තුව Ener කරන්න දුන්නා. වෙබ් එකට ගියපුවාම මෙහෙම Symbol වලින් පෙන්නන්නේ.
Font එක English වලට මාරු කලාම ඔක්කොම ෆොන්ට් සිම්බල් වලින් පෙන්වන්නේ. සිංහල වලට මාරු කලාම මෙහෙම පෙන්නන්නේ. ටැමිල් වලත් ඒ වගේ.
ටයිප් කරද්දිත් සිම්බල් වලින් ටයිප් වෙන්නේ. මේකට මොකක්ද කරන්න පුලුවන්