Web Host help

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මේකයි සීන් එක. අපේ කම්පැනිය ලංකා හොස්ට් එකෙන් හොස්ටින් අරන් තියෙන්නේ 1GB, LK ඩොමේන් එකත් එක්කම. මේකේ දැනට මේල් සර්විස් විතරයි යුස් කරන්නේ. මට ඕන වෙබ්සයිට් (gsmholdings.lk) එකට යන කෙනෙක්ට "Site Under Construction" කියල වැටෙන විදියට මොනවහරි සයිට් එකක් හොස්ට් කරගන්න ටෙම්පරි. කාට හරි පුලුවන්ද පොඩි ගයිඩ් එකක් හෝ ටියුටෝරියල් එකක ලින්ක් එකක් දෙන්න මට මේ වැඩේ කරගන්න.
    :yes::yes:
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    HTML:
    <html>
    
    <head>
    <title> Site under construction</title>
    
    <h1 align="center"> Site under construction </h2>
    
    </head>
    </html>

    Me code eka notepad eke type karala "index.html" widiyata save karapan.. eeta passe server eke www kiyana folder ekaya upload karapan.
     
    • Like
    Reactions: EK_SheSH

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    index.html file ekak hadala upload karapan..

    E.g:
    HTML:
    <!DOCTYPE html>
    <html>
        <head>
            <title>Site Under Construction</title>
        </head>  
        <body>
        <h1>Site Under Construction</h1>
        </body>
    </html>
     
    • Like
    Reactions: EK_SheSH

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo


    Hosting company eken deepu Cpanel eken oka karanna puluwan. Egollangen cpanel login details illa ganna. Eeta passe meke widiyata hadanna

    http://www.inmotionhosting.com/support/edu/cpanel/cpanel-file-manager/coming-soon-page

    itin index.html ekak hadala ftp karapan site under construction kiyala wetenna...

    https://www.google.lk/?gws_rd=cr&ei=e62CVe36EIewsATBhKmQDQ#q=site+under+construction+html+page

    HTML:
    <html>
    
    <head>
    <title> Site under construction</title>
    
    <h1 align="center"> Site under construction </h2>
    
    </head>
    </html>

    Me code eka notepad eke type karala "index.html" widiyata save karapan.. eeta passe server eke www kiyana folder ekaya upload karapan.

    index.html file ekak hadala upload karapan..

    E.g:
    HTML:
    <!DOCTYPE html>
    <html>
        <head>
            <title>Site Under Construction</title>
        </head>  
        <body>
        <h1>Site Under Construction</h1>
        </body>
    </html>


    http://www.inmotionhosting.com/support/edu/cpanel/cpanel-file-manager/coming-soon-page

    http://www.templatemonster.com/help/how-to-upload-files-to-a-server-using-cpanel-webhost-manager-whm.html

    https://www.freshdesignweb.com/free-coming-soon-templates/

    thanks brothers :love::love::love:

    වැඩේ ගොඩ දාගත්තා හැමෝගෙම උදව්වෙන්. ටේම්ප්ලේට් එකක්ම දාගත්ත. උඩ තියෙන ලින්ක් වලින් තමා වැඩේ කරගත්තේ. අයෙත් thank කිව්වා ඔන්න ඔක්කොටම 2+ dennam. :yes::yes:
     
    Last edited: