Web Hosting ගැන උදවුවක් ඔනේ

Jun 21, 2017
3
1
0
Web Hosting ගැන උදවුවක් ඔනේ

Domain එකයි Hosting එකයි තැන් දෙකකින් ගත්තේ Name Server Config කරන්න දන්නේ නෑ:(:no: Web Site එකේ වැඩ ටිකත් හරි වෙබ් සයිට් එක Host කරගන්න කියල දෙන්න කාටද පුලුවන් බන්:D:D:D:nerd:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොමේන් එකේ කන්ට්‍රෝල් පැනල් එකට ගිහින් දෙන්න අදාල සෙටින්ස්.

    ඩොමේන් එක ගත්තෙ කොහෙන් ද? Godaddy, NameCheap වගේ ප්‍රසිද්ධ ඒවලින් ගත්තනම් Youtube වල තියෙනව කරන විදිය. නැත්තම් එයාලගෙ සයිට් එකෙත් තියෙනව කරන විදිය.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හොස්ටින් ගත්ත තැන පෝර්ටල් එකේ ඇති nameservers කියලා ඇඩ්‍රස් දෙකක්. සාමාන්‍යෙන් NS1, NS2 කියලා නමක් යටතේ. අන්න ඒ දෙක අරගෙන domain ගත්ත සයිට් එකේ nameservers කියන තැනට දාගන්න.
     
    Jun 21, 2017
    3
    1
    0
    ඩොමේන් එකේ කන්ට්‍රෝල් පැනල් එකට ගිහින් දෙන්න අදාල සෙටින්ස්.

    ඩොමේන් එක ගත්තෙ කොහෙන් ද? Godaddy, NameCheap වගේ ප්‍රසිද්ධ ඒවලින් ගත්තනම් Youtube වල තියෙනව කරන විදිය. නැත්තම් එයාලගෙ සයිට් එකෙත් තියෙනව කරන විදිය.

    FREENOM එකෙන් DOMAIN ගත්තේ BAISCOPEHOSTING එකේ SHARED HOSTING ප්ලෑන් එකක්ගත්තේ