Web Hosting for under 12,000/-

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචං මට රු 12000කට අඩුවෙන් අවුරුද්දක් වෙබ්සයිට් කැමති ගානක් හොස්ට් කරන්න පුලුවන් හොස්ටින් එකක් කියනන. හොද එකක්.

local hosting සජෙස්ට් කරන්න එපා :(:sorry:

hosgator, bluehost පට්ට ගනන්වෙලානේ යකෝ. :growl::growl::growl:
 
seedee

Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    :) මේක අදමයි ඇහුවෙත් මචං :sorry:

    mama 2011 wala indala use karanawa. thama nam kisi awulak nehe 99% uptime. mage account eka this month thama iwara wenne. renew 40000/= invoice karala thiyanwa. thama hithanawa aluth account ekak danawada. wena host ekakata yanwada kiyala. But this is good host for me.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඕකනේ බන් බැරි, ලංකාවේ අපේ 1ක්ට උඹල නැගිටින්න support එකක් දෙන්නේ නැනේ :no:

    මට සෙල්ලන් කරන්න බෑ මිනිස්සුන්ගේ සල්ලි, විශ්වාසෙ එක්ක බන්. මගේ ගැන විශ්වාස කරල මට ප්‍රෙජෙක්ට් එක දුන්නේ. :cool:
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    ලංකාවේ ඒව හරියන්නෑ මචං. :)
    මෙහමයි මචන්. PeekHosting කරන්නේ ලංකාවේ එකෙක් උනාට උබ හිතන්නේ උන්ගේ servers පවා තියෙන්නේ ලංකාවේ කියලද? LoL
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕකනේ බන් බැරි, ලංකාවේ අපේ 1ක්ට උඹල නැගිටින්න support එකක් දෙන්නේ නැනේ :no:

    ලංකාවේ හොස්ටින් හරියන්නේ නැහැ බන් කොහොමත්...පොඩි කෝපරේට් සයිට් එකක් දාල තියන්න හොදයි...ඊට වඩා නම් දෙකට හරියන්නේ නැහැ...ගූ 70යි...උන්ම නේ අපිට කෙලින්නේ...එකනේ වෙලා තියෙන්නේ...:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෙහමයි මචන්. PeekHosting කරන්නේ ලංකාවේ එකෙක් උනාට උබ හිතන්නේ උන්ගේ servers පවා තියෙන්නේ ලංකාවේ කියලද? LoL

    සර්වර්ස් තියෙන්නේ ලංකාවේ නෙමෙයි තමා බන්...ඒ වුනාට ඕව කරන්නේ ලංකාවේ ගොබිලොනේ...උන් සේරමට හපන්...පොඩි කෝපරේට් සයිට් එකක් රන් කරන එකෙක්ට ඕක එච්චර දැනෙන්නේ නැහැ...

    අනික බන් ලංකාවේ ඉන්නේ තවත් ලොකු හොස්ටින්ග් ප්‍රවයිඩර් කෙනෙක් ගෙන් රිසෙලින් අරන් කරන එවුන්...උනුත් ගන්නේ පුළුවන් තරම් අඩු ගානට..අඩු පහසුමක් සහිතව..මොකෝ ලංකාවේ හොස්ටින් කරන උන් ගැන අපි නොදන්නවා නෙමෙයි නේ..මමත් හොස්ටින් කම්පැනි එකකම වැඩ කරලා තියෙනවනේ...එකම දේ ඉතින් සපෝර්ට් එක දෙනවා ගොඩක් වෙලාවට...:yes: ලේසියි...කෝල් කරලා උනත් අහගන්න පුළුවන්නේ...එත් සමහර ඒවායේ ඉන්න ගොබිලෝ මොන මගුලක් වත් හරියට කියන්නේ නැහැ..මට නම් shared hosting කියන එක කොහොමත් එපාම වෙලාම තියෙන්නේ :(
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මෙහමයි මචන්. PeekHosting කරන්නේ ලංකාවේ එකෙක් උනාට උබ හිතන්නේ උන්ගේ servers පවා තියෙන්නේ ලංකාවේ කියලද? LoL

    උබ මාව අන්ඩර් එස්ටිමේට් කරල කතා කරන්නේ මචං. මම වෙබ් කරන්න ගත්තේ දැනට අවුරුදු 9යක විතර කලින්. රස්සාවත් එක්ක ඕව මගඇරුනට. මම ඉස්සර කාපු කටු ගැන මම තමයි දන්නේ. shared, vps, dedi, reselling ගැන මට කියන්න ඕන නෑ බන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් උබට රෙකමන්ඩ් කරන්නේ මචන් Digital Ocean වගේ එකකින් $10 ඩ්‍රොප්ලට් එකක් ගන්න එක තමා හොදම දේ...ගොඩක් ලංකාවේ හොස්ටින් කියල කරන උනුත් කරන්නේ ඕක තමා...උන් එකෙන් අරගෙන විකුනනවා පොඩි පොඩි සයිට් වලට..

    හැබැයි උබට ලිනක්ස් සර්වර් ගැන දැනුමක් ඕනේ...ඔක්කොම උබ තනියෙන් සෙටප් කරගන්නත් ඕනේ..ලෝඩ් බලන්සින් මේවා කරගන්න ඕනේ...ඕවට ඉතින් ක්‍රම තියෙනවා...මොනා හරි උබ කෙලෝ ගත්තොත් උබටම තමා හදාගන්නත් වෙන්නේ...:yes:
     
    ඩිජිටල් ඖෂන් එළ මචං උන්ගේ ප්ලෑන් මගේ බජට් එකට සෙට් වෙන්නෑ. :)
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මචං මට රු 12000කට අඩුවෙන් අවුරුද්දක් වෙබ්සයිට් කැමති ගානක් හොස්ට් කරන්න පුලුවන් හොස්ටින් එකක් කියනන. හොද එකක්.

    local hosting සජෙස්ට් කරන්න එපා :(:sorry:

    hosgator, bluehost පට්ට ගනන්වෙලානේ යකෝ. :growl::growl::growl:

    මේක ගනින් බය නැතුව - පට්ට හොස්ටින් එක මචන්
    https://www.arvixe.com/