Web Hosting for under 12,000/-

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ මචං reviews එච්චර හොද නෑනේද? ගානනම් පට්ට අඩුයි ;):cool:

    ගියත් යන්න වෙන්නේ 500 ram ප්ලෑන් එකට. බලමු :cool:

    500 නම් ටිකක් මදි වෙයි බන්...:no: apache හරියන්නේ නැහැ එහෙනම් nginx වගේ දාගනින්...:yes:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේක ගනින් බය නැතුව - පට්ට හොස්ටින් එක මචන්
    https://www.arvixe.com/

    මේක හොදයිද මචං? මේකත් අල්ලල යනව :cool: වෙබ් සයිට් හයක් දාන්න පුුලුවන් එක වෙබ් සයිට් 6ක් ගහන්න හම්බ උනොත් නම් හොද හොස්ටින් එකකට යන්න බැරිය. :yes::cool:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    apitanam mokuth wela na :no: anika hoda reviews thiyenawane :cool:

    මචං අවුරුදු කීයක් වගේ දුවනවද? ලයිව් සපෝට් එක හොදද? මට දුවන්න ඕන wp+woocommerce මෙමරි කනව ටිකක්. :sorry:
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    උබ මාව අන්ඩර් එස්ටිමේට් කරල කතා කරන්නේ මචං. මම වෙබ් කරන්න ගත්තේ දැනට අවුරුදු 9යක විතර කලින්. රස්සාවත් එක්ක ඕව මගඇරුනට. මම ඉස්සර කාපු කටු ගැන මම තමයි දන්නේ. shared, vps, dedi, reselling ගැන මට කියන්න ඕන නෑ බන්.
    පිස්සුද බන් මන් එහෙම කරේ නැ. මම නිකන් අදහසක් දුන්නා, මාත් වෙබ් ගැන වැඩිය දන් නැ මචන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe normal company wage site oyama hadala oyama host karanawa nam wadiya hithanna deyak naha oya onama reputable shared host ekaka site 25 unath danna puluwan. Oya wage site walata wadima traffic enne dawasata 100 withara. Enisa awlakma naha.

    Eth hosting wikunanawa nam hari site eka haduwata passe wena ewun eka thawa develop karanawa nam balagena. Mokada lankawe godak ewun worldpress dakkama thiyana hama plugin ekama daanawa eeta passe system resource over gihin okkoma custmers lage site tika down wenawa. Traffic walata wadaa prashne eka eka plugin daana eka thama.

    VPS gannawata wadaa shared eke duwana eka labai, mokada ona awlak giyama hosting company eke support ekata kiwwama un balanawa oyata kale nasthi karanna deyak naha. WHM/Cpanel nikan hambenawa ethkota onama deyak lesiyen kara ganna puluwan. Unge R1soft wage auto backup system thiyanawa. Ethakota roll back karanna puluwan DB/data corrupt unoth. Security patch software update okkoma un bala gannawa. SSL certificate, free .com domain wage ewa nikan hambenawa etc..

    Owa VPS walath karanna puluwan eth license walata godak wiyadam yanawa ewagema RAM wadi processor eka wadi VPS ganna ona ethakota oya laba podi VPS aran hari yanne naha. Wenama backup server, DB server ganna ona shared eke features ganna. Enisa laaba wagema lesima wade shared duwana eka.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං මට රු 12000කට අඩුවෙන් අවුරුද්දක් වෙබ්සයිට් කැමති ගානක් හොස්ට් කරන්න පුලුවන් හොස්ටින් එකක් කියනන. හොද එකක්.

    local hosting සජෙස්ට් කරන්න එපා :(:sorry:

    hosgator, bluehost පට්ට ගනන්වෙලානේ යකෝ. :growl::growl::growl:
    ate parak gahala nida ganin ponnayo.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මචන් FYI. Just a tip
    Hostgator 30% cashback ganna puluwan. ebates walin purchase kara nm
    http://www.ebates.com/coupons/hostg...&type=suggest&store=12402&navigation_id=22766

    Godaddy 15% cash back

    මේ එක්කම Promo code එකකුත් සෙට් කරගත්ත නම් තවත් අඩුවට ගන්න පුළුවන්.

    thanks machan :)

    having all my projects here. they are flexible with the unpaid months too. :)

    go for it

    site එකක ලිංක් එකක් දාන්න මචං මට ස්පීඩ් එක වගේ චෙක් කරන්න. :yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    මේක හොදයිද මචං? මේකත් අල්ලල යනව :cool: වෙබ් සයිට් හයක් දාන්න පුුලුවන් එක වෙබ් සයිට් 6ක් ගහන්න හම්බ උනොත් නම් හොද හොස්ටින් එකකට යන්න බැරිය. :yes::cool:

    ඔව් මචන්. බැඩ්විත් එක. නල්ඩ් කිසිම අවුලක් නෑ
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ලංකාවේ හොස්ටින් හරියන්නේ නැහැ බන් කොහොමත්...පොඩි කෝපරේට් සයිට් එකක් දාල තියන්න හොදයි...ඊට වඩා නම් දෙකට හරියන්නේ නැහැ...ගූ 70යි...උන්ම නේ අපිට කෙලින්නේ...එකනේ වෙලා තියෙන්නේ...:yes::yes:

    හරි බන් ඉතින් godady ල වගේ නැ තමා හැමෝම
    admin අයිය කියන කතාවත් ඇත්ත,
    අපිට හැම අතින්ම වාසි හොඳ තැනක host කලාම
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Lankawe normal company wage site oyama hadala oyama host karanawa nam wadiya hithanna deyak naha oya onama reputable shared host ekaka site 25 unath danna puluwan. Oya wage site walata wadima traffic enne dawasata 100 withara. Enisa awlakma naha.

    Eth hosting wikunanawa nam hari site eka haduwata passe wena ewun eka thawa develop karanawa nam balagena. Mokada lankawe godak ewun worldpress dakkama thiyana hama plugin ekama daanawa eeta passe system resource over gihin okkoma custmers lage site tika down wenawa. Traffic walata wadaa prashne eka eka plugin daana eka thama.

    VPS gannawata wadaa shared eke duwana eka labai, mokada ona awlak giyama hosting company eke support ekata kiwwama un balanawa oyata kale nasthi karanna deyak naha. WHM/Cpanel nikan hambenawa ethkota onama deyak lesiyen kara ganna puluwan. Unge R1soft wage auto backup system thiyanawa. Ethakota roll back karanna puluwan DB/data corrupt unoth. Security patch software update okkoma un bala gannawa. SSL certificate, free .com domain wage ewa nikan hambenawa etc..

    Owa VPS walath karanna puluwan eth license walata godak wiyadam yanawa ewagema RAM wadi processor eka wadi VPS ganna ona ethakota oya laba podi VPS aran hari yanne naha. Wenama backup server, DB server ganna ona shared eke features ganna. Enisa laaba wagema lesima wade shared duwana eka.

    තෑන්ක්ස් ලොකු අයියේ. ඔයාගේ උපදෙස් ගොඩක් වටිනව. :cool::yes:

    ඔව් මමත් යන්න ඉන්නේ shared තමා. vps නම් දරන්න බෑ තවම. මුලින් ලොකු ගානක් යට කරවට වඩා බිස්නස් එක යන පැත්ත බලල ඒ ඒ අනුව hosting තෝරගන්නව. තෑන්ක්ස් විස්තර කරාට. විසිට් 100ක් සෙට් වෙයිද කියලත් සැකයි. ගොඩක් අයට ආසයි සියිට් එකක් පටන්ගන්න. ඒකට උදව් කරන එක මම කරන්නේ. :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හරි බන් ඉතින් godady ල වගේ නැ තමා හැමෝම
    admin අයිය කියන කතාවත් ඇත්ත,
    අපිට හැම අතින්ම වාසි හොඳ තැනක host කලාම

    Lankawe hosting wala quality aduwenna pradanama hethuwa thama lankawe buyers la hosting hoyanne godakma aduwata. SLT wage telecom company ekak arenna ithuru hamoma pitarata company wala hosting resell karana eka thama karanne. Ehema karala quality hosting ekak hostgator, bluehost, arvixe, godaddy wage loku shared hosting company ekaka price ekata aduwen denna amarui. Customer la adu kale business eka diyunu kara ganna dunnath business ekak widiyata customer la godak ekka digatama denna nam amarui.
     
    gt aiya

    mama arvixe එකේ shared එක ගන්න බැලුවේ. පස්සේ Ipage එක සෙට් උනා Promo code එකක් දැම්ම $12 ගන්න පුලුවන් කියල වැටෙනව.

    ipage හොදයිද? මේ සයට් එකට මාසෙටම ඕන නම් එයි 100ක් විතර. wp+woocommerce

    මට ipage එච්චර ෂුවර් නෑ ඒත් දන්න විදියට ඒකත් දැන් IEG

    අයිය දන්නවද විස්තර Ipage ගැන? :)