වෙබ් මේල් එකක් Thunderbird එකට config කලාම web mail එකට එන emails machine එකේ save වෙන්න දෙන්න නම් local folders - Inbox එකකට setup වෙන්නන්නේ දෙන්න ඕනේ. මම එහෙම කළා එත් ඒ inbox folder එක compactට වෙලා පරණ emails පෙන්නන්නේ නැතුව යනවා. මේකට විසදුමක් දන්නා කෙනෙක් කියන්නකෝ. එහෙම compact වෙන එක නවත්තන්න පුලුවන්ද? නැත්නම් වෙන විදියක් තියනවද?







