Web Order දැන් හොයන ක්‍රමේ

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කලින් හතර වටේ ගිහින් Web Order හෙව්වේ ඒ වැඩේ හරි ගියේ නෑ ,

    Page Boost කරන්න බෑ Fail වෙනවා Payment එක

    අද ඉදලා Internet එකෙන් Number හොයාගෙන බිස්නස් වල Call කරලා අහන්න ගත්තා මේ වැඩේ හරි යයිද ? නිකන් ඉන්න එකේ බිස්නස් වලට කතා කරන එකත් ආතල්

    විශ්වාසයක් ඇති වෙන්න Advance නැතුව කරලා දෙන්න හිතුවා එකේ අවුලක් තියෙනවා ද ? අපිම Call කරලා Advance ඉල්ලුවොත් එක අවුල් වගේ නේද ?
    Payment Fail වෙන්නේ උබ use කරන card එක මොකක්ද ?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මගේ යාලුවෙක් Combank Debit එකෙන් ගෙවනවා .මේ ලගදිත් කරා කිවා .පොඩ්ඩක් හොයලා බලපන්
    Com Bank Be machn mage tiynawa , Vana Sites Walatanm BOC / COM Bank Walin Puluvn Facebook be
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේක ටිකක් බලලා ඔලුවට දාගෙන අඩියක් ඉස්සරහට තියපන්.

    227314eb887f47674cd84fc727579e0e.jpg
     
    • Like
    Reactions: Nadun26

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Uba hoda business man kenek newe bn. Web hosting reseller, html, css, WordPress web building kiyanne beginner level wade. Try go deep and deeper or change your carriers. Otherwise you can make this as a side income. With this, already struggling you don't have future.
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මුලින් හරි හමන් විදියට portfolio website එකක් හදාගනින්. කරලා තියෙන website / projects up-to-date තියෙන

    ඒ projects/ website වලින් 2ක් හෝ 3ක් තෝරාගන්න. ( ඒ තෝරාගන්න ප්‍රොජෙක්ට් 3 ගැන in details case study එකක් කරහන්. ( උදාහරණයකට වෙබ් සයිට් එකක් නම් ගන්නේ. එක හදන්න හේතුව. ක්ලයන්ට් ඒ වෙබ් එකෙන් බලාපොරොත්තු වෙන දේ, වෙබ් එක හදන්න කලින් කරපු රිසර්ච්. වෙබ් එකට කරපු ui designs / client approve කරපු දිස් එක හයිලයිට් කරපන් )එකේ ඩිලිවරි කරපු විදිය විස්තර කරන්න.

    ඔය වගේ දේවල් වටිනවා ක්ලයන්ට් කෙනෙක්ගෙන් වැඩක් ගන්න කොට. specially පිටරට ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරනන හිතන් ඉන්නවා නම් හොද reputation එකක් හදාගෙන maintain කරන්න වෙනවා. මොන දේ කරත් තමන්ගේම කියල වෙබ් එකක් / කරපු වැඩ වල එකතුවක් තියන් ඉන්න එක වටිනවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Uba hoda business man kenek newe bn. Web hosting reseller, html, css, WordPress web building kiyanne beginner level wade. Try go deep and deeper or change your carriers. Otherwise you can make this as a side income. With this, already struggling you don't have future.
    එක ඇත්ත. ඉස්සරහට නැත්නම් පැවැත්ම හරි අමරුවෙනවා.
     
    • Like
    Reactions: Nadun26 and wpmanoj

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lankawe nama prasidda loku business client kenekuta arenna advance nogena wada karanna epa, boho wita padu sidda wenne.
     
    • Love
    Reactions: Nadun26

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    nama prasidda business client lath echchara thama :lol: ehema kenekge wadak karala hoda parippuwak kawa giya awurudde ( corona awa mul kale)
    Mama loku clients kiyanne telecom company, major banks wage lankawe bluechip company, ehema ewa nam thama kisi awlak wela naha. Eka ekkenata wenas athi.
     
    • Love
    Reactions: Nadun26

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Mama loku clients kiyanne telecom company, major banks wage lankawe bluechip company, ehema ewa nam thama kisi awlak wela naha. Eka ekkenata wenas athi.
    ow ehema ayagen awulak na. mama kiwwe media walin pumbapu businessman la gana generally 🤗 hoda ayath innawa situation eka therum aran udaw karana ayath innawa. situation eka eyalage wasiyata harawagena apiwa madawana ayath innawa. ( anna e wage kenekta ahu una last year )
     
    • Like
    Reactions: Nadun26