මේකයි සීන් එක.. තේරෙයිද දන්නෙ නෑ මම කියන එක. මට මේක හරියට කියා ගන්නත් බෑ. මේ සයිට් එකෙන් මට search කරන්න ඕනෙ. ඒත් රිසාල්ට් එක එන්නෙත් ඒ link එකෙන්මනෙ. මම bot එකක් හරහා execute කරන්න යන්නෙ. ඒකට පැරා වලින් යවන්න ඕනෙනෙ ඉල්ලන details. ඒත් මම යැව්වට result page එක return වෙන්නෙ නෑ. return වෙන්නෙ current page එකමයි. ඒ කියන්නෙ para වල අවුලක්. අන්න ඒ para තමා ඕනෙ. උදවු ඉල්ලන සයිට් එක මේකයි
--------------------------------------------------------------------------
උදා කියන්නම්..
මේ සයිට් එකත් ඕක වගේමයි. ඒත් ඕකෙන්,
Key = data[Search][keyword], Value = "aa"
key = data[Search][vendor_category][], Value = "stores"
ඔන්න ඔය දෙක එක්ක post කරපු ගමන් result page එක ලස්සනට එනව. ඒත් මේකෙ එහෙම එන්නෙ නෑ. ඒකයි අවුල. මට දැන ගන්න ඕනෙ මේ සයිට් එක වගේම key values වලින් උඩ තියෙන මට ඕන සයිට් එකෙත් post කරල ගන්න පුලුවන්ද එහෙම ගන්න පුලුවන් නම් key values මොනාද කියලයි.