මචංලා මම .org domain එකකුයි .com domain එකකුයි ගන්න යන්නේ. godaddy එකේ $0.99 domain දුන්නට ssl $10ක්ද කොහෙද? namecheap එකේ domain $10 free whois සහ ssl $1.99 වෙනවා.
මට ඕනේ whois protection තියෙන .com & .org domain 2ක් ගන්න.
මට දැනගන්න ඕනේ මේ දෙකම අඩුවට ගන්න පුලුවන් කොහොමද සහ cloudflare add කරාම මේ ඩොමේන් 2ම ssl certificate නැතත් auto cloudflare හරහා ssl ලැබෙනවාද?
godaddy එකේ ඩොමේන් එක ලාබ උනාට whois protection ගණන්. බොරු ඩීටේල් දැම්මම මේල් එකක් එනවා පැය 48න් අයිඩී වෙරිෆයි නොකලොත් ඩොමේන් එක ඩිසේබල් කරනවා කියලා. මේකට මොකද කොරන්නේ?
දැන් ssl අනිවා ගන්න ඕනේ කියලා නීතියක් තියෙනවාද? මොකද godaddy එකේ ඕක කියලා notification එකක් එනවා. උන් දෙන්නේ self signed ssl එකක්. ඒක kaspersky එකෙන් බ්ලොක් කරනවා..

Last edited:

(Godaddy)
Ethakota Salli dila Ganna one na