Web software ideas

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    කිසි එකක් නෑනේ බන් හදන්න කියල. හැම මගුලම කවුරු හරි හදල. pos, ecommerce වගේ ඒව තියෙනව ඕන තරම් බලන බලන අයිඩියා එකන් සොලුයුෂන්ස් ඕන තරම් තියෙනව. ඉතින් පට්ට අමාරුයි මාකට් කරගන්න.

    නැද්ද බන් හොද යුනීක් අයිඩියාස් ai ගෑවෙන්නෙ නැති. මටනම් අප්පිරියයි කොහොමත් pos වගේ crud මගුල් හදන්න. යූස් කරන උනුත් අප්පිරියාවෙන්නේ යූස් කරන්නේ මොකද ඕව ටයිප් කර කර නැහෙන්න එපැයි.

    නැද්ද බන් හොද අයිඩියාස්? හදාගත්තොත් විකුනගන්න ලේසි වෙන.

    මම හදනව කිව්වට හදන්නේ කසින් මළයෙක්. සල්ලි ටිකකුත් තියෙනව මගේ ලඟ ඉන්වෙස්ට් කරන්න. විකුනන්න හිතන් ඉන්නේ සුද්දොන්ට.
     
    • Like
    Reactions: D_Mad

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    යකෝ..ඔහොම උඩ බලන් ඉන්නතුව පොඩ්ඩක් ඉන්දස්ට්‍රි වල ඉන්න උන් එක්ක කතා කරපං.. ඕනේ තරම් ප්‍රශ්න තියෙනවා software ඕනේ කරන.
    garment factories,warehouses, delivery companies, agencies, medical cemtres...etc
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    යකෝ..ඔහොම උඩ බලන් ඉන්නතුව පොඩ්ඩක් ඉන්දස්ට්‍රි වල ඉන්න උන් එක්ක කතා කරපං.. ඕනේ තරම් ප්‍රශ්න තියෙනවා software ඕනේ කරන.
    garment,warehouses, delivery companies, agencies, medical cemtres...etc
    මේවටනම් අනිවාර්යෙන්ම ඕනතරම් සොලුයුෂන්ස් ඇති බන්....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    යකෝ..ඔහොම උඩ බලන් ඉන්නතුව පොඩ්ඩක් ඉන්දස්ට්‍රි වල ඉන්න උන් එක්ක කතා කරපං.. ඕනේ තරම් ප්‍රශ්න තියෙනවා software ඕනේ කරන.
    garment factories,warehouses, delivery companies, agencies, medical cemtres...etc
    Yeah..
     
    • Like
    Reactions: The Kingslayer