කිසි එකක් නෑනේ බන් හදන්න කියල. හැම මගුලම කවුරු හරි හදල. pos, ecommerce වගේ ඒව තියෙනව ඕන තරම් බලන බලන අයිඩියා එකන් සොලුයුෂන්ස් ඕන තරම් තියෙනව. ඉතින් පට්ට අමාරුයි මාකට් කරගන්න.
නැද්ද බන් හොද යුනීක් අයිඩියාස් ai ගෑවෙන්නෙ නැති. මටනම් අප්පිරියයි කොහොමත් pos වගේ crud මගුල් හදන්න. යූස් කරන උනුත් අප්පිරියාවෙන්නේ යූස් කරන්නේ මොකද ඕව ටයිප් කර කර නැහෙන්න එපැයි.
නැද්ද බන් හොද අයිඩියාස්? හදාගත්තොත් විකුනගන්න ලේසි වෙන.
මම හදනව කිව්වට හදන්නේ කසින් මළයෙක්. සල්ලි ටිකකුත් තියෙනව මගේ ලඟ ඉන්වෙස්ට් කරන්න. විකුනන්න හිතන් ඉන්නේ සුද්දොන්ට.