Webcam HELP!!!!

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    රු.1000 හෝ 2000 වගේ වෙන හොද webcam එකක් කියන්න.. ebay එකේ බැලුව ගොඩක් තියනවා models.,.. logitech එක හොදයි වගේ..

    මොකද්ද හොද???

    rep dennam help ekak denna
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    ඔය ලාබෙට තියෙන එකක් ගනින් බන්. web cam එක කොච්චර quality උනත් ඉතින් අපේ පැත්තෙන් ඒකෙ කිසි වාසියක් නැනෙ. A4Tech නම් ටිකක් හොදයි value for money :D
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113

    කොන්ඩම් ගැන දැනගෙන ඉන්න, මේ කරුණු 7 හිතට ගන්න​