
හැම එකාම කරන්න ගත්තම ඔහොම වෙනවාපිටු 10+හෝස්ටින් 5000/-
පිටු 10 සයිට් එකක් මම ඉස්සර කරේ 10000 ට Hosting + Domain එක්ක දැන් 20000 - 25000 අතර කරනවා.වෙබ්සයිට් එකක් ඩිසයින් කරලා හොස්ට් කරන්න අනාත මිටි සිංහලු දැන් කීයක් ගන්නවද?? ගාන වෙනස්වෙනව කියලා දන්නවා..පොඩ්ඩක් දැනුවත කරපල්ලකෝ..මට වෙබ් එකක් හදල දෙන්න කියල රික්වෙස්ට් එකක් ආවා අයිඩියා එකක් නෑ ඒකගැන