webiste design and hosting

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    408
    63
    වෙබ්සයිට් එකක් ඩිසයින් කරලා හොස්ට් කරන්න අනාත මිටි සිංහලු දැන් කීයක් ගන්නවද?? ගාන වෙනස්වෙනව කියලා දන්නවා..පොඩ්ඩක් දැනුවත කරපල්ලකෝ..මට වෙබ් එකක් හදල දෙන්න කියල රික්වෙස්ට් එකක් ආවා අයිඩියා එකක් නෑ ඒකගැන
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    වෙබ්සයිට් එකක් ඩිසයින් කරලා හොස්ට් කරන්න අනාත මිටි සිංහලු දැන් කීයක් ගන්නවද?? ගාන වෙනස්වෙනව කියලා දන්නවා..පොඩ්ඩක් දැනුවත කරපල්ලකෝ..මට වෙබ් එකක් හදල දෙන්න කියල රික්වෙස්ට් එකක් ආවා අයිඩියා එකක් නෑ ඒකගැන
    පිටු 10 සයිට් එකක් මම ඉස්සර කරේ 10000 ට Hosting + Domain එක්ක දැන් 20000 - 25000 අතර කරනවා.

    ඔයාට Hosting ඕනම් අපෙන් ගන්න අපේ ලග Hosting අඩුවට තියෙනවා https://lankawebhosting.net
     
    • Love
    Reactions: Soundwave

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    මම 2500/-ට කරනවා රෙස්පොන්සිව් නම් තව 250/-යි.