Website එකක් Amazon හරහා monetze කරගන්න

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ වියදම මාසයකින් දෙකකින් Cover කරගන්න be kollo. lankawe tikak amarui oka karanna . Monetize karaganna 2 week witara yanawa . hariyata web site aeka hariyata gaththoth. USD 250 hoyanna aduma tarame 4 monthwath yanawa
    මම pages 10 ක පොඩි Wordpress auto-pilot blog එකක් හදාගෙන යනවා මේ දවස්වල. Daily posts ස්වයංක්‍රියව publish වෙන්නේ. Amazon affiliate වලට අමතරව මගේ දැනට තියෙන Adsense account එක මේකට link කරනවා. Optimal keywords එක්ක SEO friendly design කරන්නේ. මේක publish කරලා analytics එනකොට මේ thread එකේම share කරන්නම්.
     
    • Love
    Reactions: Nidarshana_k

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මම pages 10 ක පොඩි Wordpress auto-pilot blog එකක් හදාගෙන යනවා මේ දවස්වල. Daily posts ස්වයංක්‍රියව publish වෙන්නේ. Amazon affiliate වලට අමතරව මගේ දැනට තියෙන Adsense account එක මේකට link කරනවා. Optimal keywords එක්ක SEO friendly design කරන්නේ. මේක publish කරලා analytics එනකොට මේ thread එකේම share කරන්නම්.
    AdSense approve wenne apply karana domain 1k ta neh. account 1k ta wena doamin 1k link karanawa nam aye apply karanna ona neda?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    AdSense approve wenne apply karana domain 1k ta neh. account 1k ta wena doamin 1k link karanawa nam aye apply karanna ona neda?
    නෑ AdSense account එකකට sites කීපයක් වුණත් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Akithama