machn, website designing ගෑන දන්න කවුරුහරි පොඩි help එකක් දෙන්ඩ!
මO ගාව html - website template එකක් තියෙනවා!
(website page එකක් කියල හිතපන්කෝ)
ඕක මට online run කරගන්ඩ ක්රමයක් කියපන්කෝ!
BLOGGER වලින් හොස්ට් කර ගන්ඩ බෑ, උන් .xml විතරක් support කරන නිසා!
මේ FILES ටිකත් මේකත් එක්ක තියෙනවා!
මේක වෙනමම free hosting site එකක් හොස්ට් කරලාවත් website LIVE Run කරගන්ඩ පුලුවන් වෙයිද?
මෙනන zip FILE එක!
http://www.sendspace.com/file/d68dp3
HELP!!!!!!!!!!!

මO ගාව html - website template එකක් තියෙනවා!
(website page එකක් කියල හිතපන්කෝ)ඕක මට online run කරගන්ඩ ක්රමයක් කියපන්කෝ!

BLOGGER වලින් හොස්ට් කර ගන්ඩ බෑ, උන් .xml විතරක් support කරන නිසා!

මේ FILES ටිකත් මේකත් එක්ක තියෙනවා!
මේක වෙනමම free hosting site එකක් හොස්ට් කරලාවත් website LIVE Run කරගන්ඩ පුලුවන් වෙයිද?

මෙනන zip FILE එක!
http://www.sendspace.com/file/d68dp3
Code:
mediafire site eka load wenne nae me SLT mangulath ekka. Ekai mekata UP kare!
HELP!!!!!!!!!!!

Last edited:

E kohomada ban?