website needed

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචල මට මෙන්න මේ වගේ වැඩ කිඩ දාල වෙබ් සයිට් එකක් හද ගන්න ඕනේ . වෙබ්සයිට් හදන එක එක ක්‍රම තියෙනවනේ . උබලට පුලුවන්ද කියන්න මේ වගේ වෙබ් එකක් හදාගන්න ලේසිම ක්‍රමේ. දන්නනෙම නැත්තන් බම්ප් එකක් හරි දාගෙන යමල්ල හොදේ..............




    මෙන්න සයිට් එක. https://thesmokehaus.co.uk/


    :)
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Data Kai bn oyawage ekak haduwoth.. Templates thiyenawa bn. Poddak search parak dala balanna. Mama hoyala balala set unoth dannam.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    thanks machan



    template neme ban mewa aewilla customized websites . anna ewa hadana eka eka widi tiyenawa ban ekai aehuwi. godak thanks machan :)

    ela ela bn. mama PM ekak dannam. me dawas wala exam walata ready wenawa. tika dawasak yayi. help ekak dennam.
     

    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    මචල මට මෙන්න මේ වගේ වැඩ කිඩ දාල වෙබ් සයිට් එකක් හද ගන්න ඕනේ . වෙබ්සයිට් හදන එක එක ක්‍රම තියෙනවනේ . උබලට පුලුවන්ද කියන්න මේ වගේ වෙබ් එකක් හදාගන්න ලේසිම ක්‍රමේ. දන්නනෙම නැත්තන් බම්ප් එකක් හරි දාගෙන යමල්ල හොදේ..............




    මෙන්න සයිට් එක. https://thesmokehaus.co.uk/


    :)

    oya site eka wordpress walin hadala thiyenne custom template ekak dala.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    lassana site ekak.Wordpress ne?
    ow bn me ka wordpress

    thanks ban

    oya site eka wordpress walin hadala thiyenne custom template ekak dala.

    ow ban meka wordpress but hama ekak ma ehema na menna meka balapnko http://www.woosterhound.com/#services kohomada ban mehema sites hadanne . me gana wediyen thorathuru ganna tanak dannawada


    wordpress walin karanne puluwan, help akak onenam keyannako
    one ban kohomada karanne me wage sites


    බජට් එක කියක් වගේද ?
    no baget ban matama karaganna one

    thanks machan
     

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    Woddpress premium template ekak aran wade kara gannath puluwan. nathnam mula idan bootstrap walin karapan. video ekak dammama tikak slow wenawa. animation karala tiyenne svg use karala ewanam slow wenne na bn. uba me wage template ekak gahuwoth ubatath hoda experience ekak machan. try karala balapan. udaw onanam pm parak dapan.:)