මගේ සයිට් එකේ ලින්ක් අවුලක් නිසා මම හිතුව අලුතෙන් අප්ලෝඩ් කරන්න. සම්පුර්ණයෙන් ම. ගොඩක් නෑ පොඩ්ඩයි පෝස්ට් තියෙන්නේ. ඒක කරන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් මම තීම් එක අලුතෙන් දැම්මත් පරණ සෙටිංග්ස් එන හින්ද අලුතෙන්ම වර්ඩ් ප්‍රෙස් සයිට් එක කරන්න ඕන. මකන්නේ සී පැනල් එකෙන් ද? කොහොමද මකන්නේ? ඒ කියන්නේ මම ඩොමේන් එක මකනවා නෙවෙයි. සයිට් එක මකල අලුතෙන් දාන්න ඕන. දන්න කෙනෙක් උදව්වක් කරන්නකෝ. 
