ඔය අහවල් එක තිය තිය ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇතුලට වරෙන්කෝ උදවුවක් ඉල්ලාගන්න..........
මෙන්න මෙහෙමයි සීන් එක මචන්ලා, මම ලබන අවුරුද්දේ මැයි වල වගේ කසාදයක් බදින්න කියලා ඉන්නේ, මොකද ඒවත් කෙරෙන්න එපැයි
. කොලඹ අවට තමයි ගන්න හිතන් ඉන්නේ. මගුලක් කනවනම් දැන් ඉදන්ම ලෑස්ති වෙන එක තමයි මම දන්න විදිහට හොදම, මොකද ඕවට එන හුගක් උන් බලන් ඉන්නේ කොහෙන් හරි අඩු පාඩුවක් හොයාගන්න
(හැමෝම නෙවෙයි ඈ). දැන් ඉස්සෙල්ලාම තියෙන ප්රශ්නෙ තමයි වෙඩින් හෝල් එකක් හොයාගන්න එක. කොහොමත් මම මගුල ලොකුවට ගන්න හිතන් නෙවෙයි ඉන්නේ, උපරිම 150ක් ඉදියි. මම ප්ලේට් එකකට උපරිම රුපියල් 2500 - රුපියල් 3000ක් වගේ වියදම් කරන්න තමයි හිතන් ඉන්නේ, ඊටත් අඩු වෙනවනම් තමයි ගොඩක්ම හොද. මේ ගානට, හෝ ඊට අඩුවට කොලඹ ආසන්නයෙන් ගන්න පුලුවන් හොද වෙඩ්ඩින් හෝල් තියෙනවනම් කියපල්ලකෝ. කොහොමත් මේ සෙනසුරාදා වගේ කතා කරගන්න යන්න තමයි හිතන් ඉන්නේ හෝල් වලට. සෙට් වෙන එකක් අහු වුනොත් ඉක්මනටම සල්ලි බදිනවා.

Last edited: