na agent @Ashan052 , meya EBUSE agent kenek neme. api mewage ayawa recruit karanne na.අඩෝ @hichchiputha මෙන්න උබේ බුජ්ජි අංසෙ එකෙක්
මට පේන්නේ ගෑණී ඌව අන්දලා.. බුද්ධි අන්ශේ කිය කිය වටේ යනවද කොහෙද

Sirawata, meke ending kaalla na.. ekak dakka aruta ekawath mathaka na wage seen ekak.. wife kiyanawa thattha kiyanawa..Hariayat kiyapn wife da thaththa da buddi anshe![]()
ප්‍රස්නයක් නෑ බන් අරූගෙ සල්ලි දෙන්නෙ නැතුව හැමනව. මුන්ගෙ දෙමාපියො පවුවැදගත් විදියට ප්‍රශ්නයක් කතා කරල විසදගන්න දන්නෙ නැති නූගත් අංගවිකල ජීවිත
Siwarwata ban karumekata lamai sakkili widihata hadunama asarana demawpiyo thamai hama thaninma thalenne.අනේ අර අම්මා පව්. මොනවා උනත් පුතාගේ ගොන්කම් වලට සපෝට් නොකර පිට මනුස්සයට කන්න කියලා පින්සෙන්ඩු වෙනවා. සාදාරන අම්මා කෙනෙක්.