Wedding එකට ආපු DJ ට දෙන්න සල්ලි නෑලු

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අම්මෝ සිංහලූ හුත්තෝ ගෑනි බුද්දි අංසෙලු.


    ඒ උනාට මුට අංසබාගේ හැදිල වගේ

    සල්ලි ඉල්ලුවම මොන ලබ්බක්ද කියන්නේ තෙරෙන්නෙ නෑ
     

    NoPainNoGain

    Junior member
  • Jul 29, 2021
    91
    78
    18
    වැඩිහිටි දෙන්නා ශේප් කරන්න කතා කරන්නෙ
    අම්මයි තාත්තයි වෙන්න ඇති
    අර පොන්නයා ගෑනිගේ තාත්තාට ගන්නෙ ගගා හැමනෙනවා, ගන්න කෝල් එකක් ගනින් කෝ බොරුවට ශෝ නොදා
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මොන්ටිසෝරියෙ කොල්ලො බයකරල තියෙනව ලොකු තාත්තගෙ දුව බැදපු එකාගෙ මල්ලිගෙ යාලුව පොලිසියෙ කියල

    වැදගත් විදියට ප්‍රශ්නයක් කතා කරල විසදගන්න දන්නෙ නැති නූගත් අංගවිකල ජීවිත
    ප්‍රස්නයක් නෑ බන් අරූගෙ සල්ලි දෙන්නෙ නැතුව හැමනව. මුන්ගෙ දෙමාපියො පවු
    ------ Post added on Nov 4, 2021 at 10:10 PM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ගෑනීද ගෑනීගේ තාත්තද බුද්ධි අංශේ ඉන්නේ,ටැපෙලෙනවනේ
    ලොරි ටෝක් නම් දෙනවා,8000 දෙන්න බැරි හිඟන හැත්ත
    පව් අර අම්මා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,066
    9,768
    113
    එක තැනක නෑ
    අනේ අර අම්මා පව්. මොනවා උනත් පුතාගේ ගොන්කම් වලට සපෝට් නොකර පිට මනුස්සයට කන්න කියලා පින්සෙන්ඩු වෙනවා. සාදාරන අම්මා කෙනෙක්.
    Siwarwata ban karumekata lamai sakkili widihata hadunama asarana demawpiyo thamai hama thaninma thalenne.