Wedding මාෆියාවක්ද නැද්ද??????

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
මම නම් බැන්දේ අවු 4 ට කලින් එ කියන්නෙ 2014 රෙජිස්ට්‍රෙශන් එක රෙජිස්ට්‍රාර් ගෙ ඔෆීස් එකෙ කරලා. ස්ටුඩියෝ එකට ගිහින් පොටො එක ගහලා. 7නමකට දානයක් දුන්නා පන්සලේ. ලගම අය කීප දෙනෙක් ට විතරඉ කිව්වෙ.
දවස් දෙකකින් වගේ කන බොන අය සෙට් එකට ගෙදරට එන්න කියලා, බාබකිව් පාට් එකක් දාලා, ඩීජෙ එකක් ගැහුවා. ආපු සෙට් එකත් සුපිරි ෆන් එකක් ගත්තා පාන්දර 4.00 උනා සීන් එක ඉවර වෙනකොට.
ඔක්කෝම ගියේ. 150000ක් වගේ. දානෙටයි පාට් එකටයි.
ගෙනාපු බඩු වලින් මාසයක් විතර කෑවා. මාස හයකින් දෙයියනේ කියලා කාර් එකක් ගත්තා. සතයක් වත් නය වුනේ නම් නෑ මගුලට කියලා
 

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ගොඩක් වෙලාවට මිනිස්සු අනුන්ට පේන්න නය වෙලා හරි wedding ගන්නව.පස්සෙ ටික ටික ආර්ථිකමය වශයෙන් කඩාගෙන වැටෙනකොට නැති ප්‍රශ්නත් තමන්ගෙ පවුල ඇතුලෙ ඇතිවෙන්න පුළුවන් කියල හිතන්නෙ නැ.:oo:.මොකද හදිසි මුදල් අවශ්‍යතාවයක් ඕනෑම වෙලාවක ඇතිවෙන්න පුළුවන්.ඒ වගේ වේලාවකදී ඉතුරුකරගත්ත කීයක් හරි තියෙනව කියන්නේ ලොකු සහනයක්.:yes::yes::yes:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මම නම් බැන්දේ අවු 4 ට කලින් එ කියන්නෙ 2014 රෙජිස්ට්‍රෙශන් එක රෙජිස්ට්‍රාර් ගෙ ඔෆීස් එකෙ කරලා. ස්ටුඩියෝ එකට ගිහින් පොටො එක ගහලා. 7නමකට දානයක් දුන්නා පන්සලේ. ලගම අය කීප දෙනෙක් ට විතරඉ කිව්වෙ.
    දවස් දෙකකින් වගේ කන බොන අය සෙට් එකට ගෙදරට එන්න කියලා, බාබකිව් පාට් එකක් දාලා, ඩීජෙ එකක් ගැහුවා. ආපු සෙට් එකත් සුපිරි ෆන් එකක් ගත්තා පාන්දර 4.00 උනා සීන් එක ඉවර වෙනකොට.
    ඔක්කෝම ගියේ. 150000ක් වගේ. දානෙටයි පාට් එකටයි.
    ගෙනාපු බඩු වලින් මාසයක් විතර කෑවා. මාස හයකින් දෙයියනේ කියලා කාර් එකක් ගත්තා. සතයක් වත් නය වුනේ නම් නෑ මගුලට කියලා


    හොඳ idea 1ක් මචන්.:yes::yes::yes:.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේක නම් අනිවාර්යෙන්ම mafia එකක් තමයි බං
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ලක්ශ 4 5 ට වෙඩින් ගන්න පුලුවන් සමාජයෙන් කොන් වෙලා ඉන්න පොරක් ට නම්.
    අඩුම ගානේ 200 කට වත් කිව්වොත් ලක්ශ 10 පනිනවා බං
     

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    අඩුම ලංකාවේ විදියට වෙඩිමක් ගන්න ලක්ෂ 15-20ක් යනවා ෆ්‍රෙන්ඩ් .කෙල්ලෙක් නම් ඊට වඩා වැඩි ,
    පුළුවන් වන් නම් උබේ කෙල්ල එක්ක කරලා බලපන්කො ඕකුන් ඉපදුන දවසේ ඉන්නම වෙඩින් එක ගන්න දවස හිතන්නේ .

    ගන්නම ඕනේ නම් බොරුවට 200-300ක් කියලා දවස් දෙකක් මගුල් ගන්නවාට වඩා එක දවසේ දෙපැත්තේම ලගම යට විතරක් කියලා , අනවශ්‍ය වියදම් කැප හැරලා පොඩිය අඩුවක් වෙන් නැති විදියට කරනවා නම් හොදටම ඇති .

    ඉස්සරාට බාධාවක් වෙන් නැති විදියට සල්ලි තියේ නම් වියදම් කරා නම් කමක් නැහැ , කරන්නේ දෙපත්තෙම්ම ලක්ෂ 40ක් විතර පුච්චලා මුළු ජිවිත කාලෙම කුලී ගේක ඉන්න හදන වැඩ
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620
    113
    owa kiuwata wadak na ganungen berenna ba unge maha eungen shape wenna ba ubata wedding ekak ganna wenawa. :lol: :lol: :lol:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ලක්ස හතරෙන් පහෙන් වෙඩින් කරන්න තිබ්බා එකදාස් නවසිය හතලිස් ගනන් වල සීයෙහ්....:lol::lol::lol:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    sahathika aththa bn charithra tika witharak karala a salli walin hoda honeymoon ekak yanna thiyenne
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Oka itin decide wenne obage family background ekai, asraya karana kattiyai anuwa. Example ekak widiyata api badaginnak awama yana thena hitapan. Ekathama simple ma example eka. Breakfast ekata 100 idala 3000 wenakam lankawe spend karana un innawa. Mamath oya 100 eka karalath thiyanawa 3000 eka karalath thiyanawa e athara option walatath gihin thiyanawa.

    Wedding eke ettatama hotel ekata yanne per head cost ekak. Uba ekata hithala balapan kemathi cost eka eka 3000-5500 wenakam yanawa. Ita aduwatath thiyanawa. uba lunch ekata or dinner ekata spend karanna one gana balala eka decide karapan. Adu karanna puluwan expenses thama

    1. Bride ge dress eka. Mekata godak welawata kellage moda dreams nisa loku ganak yanawa.
    2. Decorations walatath yana cost eka adu karanna puluwan
    3. Cake structure
    4. Photography. Oke video ekata yana gana. Eka eka amuthu sellam walata dena gana wedak ne
    5. Alcohol cost ekath manage karanna puluwan
    6. Music. Band ekak nethuwa DJ ekakin gana adu wenawa

    Laksha 4-5 wedding karanna one nam jewellery tika hadala family fuction ekak gedara karanna.

    Kalin kiwwa wage owa decide wenne ube social status eka anuwa. Ubage educational level eka ekka salary eka wedi wenawa neda, eka ekka ube cost ekath wedi wenawa neda karana, eka wage thama wedding cost ekath yanne.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ විදියට මගුල් කාලා ණය වෙලා ජීවිතේ හොඳම කාලේ ණය ගෙවමින් ඉන්න උනාට ඒ ගැන කාන්තා පක්ෂය පසු තැවෙන්නේ නැහැ. ඔවුන් පසු තැවෙන්නේ මිලියන් ගානක් වියදම් කරලා කරපු වෙඩිමේ සාරිය පෑගිලා දූවිලි ගෑවුන එක ගැන හරි, හෙයාර් ස්ටයිල් එක අංශක දෙකක් ඇද වීම ගැන හරි මිසක් ඉදිරියට ජීවිතය ගෙන යන්නේ කොහොමද කියන එක ගැන නොවෙයි. කුඩා කාලේ පටන් කෙල්ලන්ගේ හිතේ තියන සිහිනය තමා මනමාලියක් වීම. නය වෙලා හරි ඒ සිහිනය සැබෑ කරගන්න අවස්තාව ලබා නොදුන්නොත් විවාහ ජීවිතය පුරාම ඒ ගැන චෝදනා කිරීම් වලට ලක්වෙන්න පුළුවන්.
    ඒ වගේම තමයි ඒ කියන සිහිනයට අතේ තියන මුදල් ඔක්කෝමත්, ඊට පිටින් ණයට ගත් මුදලුත් වියදම් කරලා විවාහ ජීවිතය රිම් එකෙන් ගියාමත් චෝදනාවට ලක් වෙන්නේ පිරිමින්ම තමයි.
    අන්තිමට කියන්න තියෙන්නේ, ණය වෙලා හරි මගුල ඉහලින්ම කලත්, ණය නොවී තමන්ට හැකි පමනින් කලත්, මගුල සුළුවෙන් කර ඒ මුදල් අනාගතය (කාර් එකකට, ගෙයකට ඇඩ්වාන්ස් දීම වැනි ) වෙනුවෙන් ආයෝජනය කලත් ඒ හැම එකකටම වැරදි කාරයා පිරිමියා බවත් දැනගෙන සිටීම වැදගත් .
    පහත උපදේශයත් හිතේ තියා ගත්තොත් සෞඛ්‍යට හිතකරයි
    A woman has the last word in any argument.
    Anything a man says after that, is the beginning of a new argument
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    Salli nasthiyak thama, e unata minissu ekata pelabenawa etin...


    godak un anthimata loan gewaganna baruwa adanawa
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Salli nasthiyak thama, e unata minissu ekata pelabenawa etin...


    godak un anthimata loan gewaganna baruwa adanawa

    Quite true.. Until the mindset changes people will never change.
    Also typical SriLankan mentality is such that if someone does not get invited to a wedding, it could well end up with a breakdown of relationship or friendship. Why do people expect to be invited?
    Cutting down the number of invitees to two digits will reduce the cost - also you might be able to host the wedding at your own residence.
    The parents should really think about giving a start to the young couple, by cutting down the unnecessary expenditure and give them financial support.
    The winners of weddings are the hotels, decorators, photographers and others - the couple ends up in debt.