Wedding මාෆියාවක්ද නැද්ද??????

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    බැඳපු එවුනුයි බඳින්න ඉන්න එවුනුයි ඔක්කොම වරෙල්ලකො මේක ගැන පොඩ්ඩක් කතා කරන්න.දැන් මේකනෙ case 1.පොඩියට හරි wedding 1ක් ගන්න ගියත් මාර ගණන් නෙ බන්ස් මුන් කියන්නෙ.:angry:.මට හිතෙන විදිහටනම් ලක්ෂ 4ක් 5ක් වියදම් කරල අද කාලෙ wedding 1ක් ගන්නව කියන්නෙ ලෝක අපරාදයක් බන්.අපිට කෙලවෙනකන් බලන් ඉන්න නැදෑයින්ටයි කොහෙවත් නැති එවුන් ටිකකටයි කන්න දීල ෆොටෝ කාරයින්ට ඕන විදිහට ෆොටෝ ගගහ දගලන 1 මල විකාරයක් කියල බන් මටනම් හිතෙන්නෙ.අන්තිමට තඩි album 1ක් විතරයි ඉතුරු වෙන්නෙ.අවුරුද්දක් 2ක් ගියාට පස්සෙ එකෙක්ටවත් මතකවත් නැ wedding 1 ගැන.මේ මගේ අදහස .සංවාදයට විවුර්තයි හොදේ.:yes::yes::yes:.උඹලගේ අදහසත් කොටගෙන පලයල්ලා.:yes::yes:.wedding 1ක් නොගෙන engagement 1 විතරක් කරල wedding 1ට යන සල්ලි ඉතුරුකරගන්න පුළුවන්නේ.කවද හරි හදිස්සියකදී ප්‍රයෝජනවත් වෙනවනෙ.නැත්තන් ඒ සල්ලි වලින් තමන්ගෙ wife එක්ක හොද පිටරට tour 1ක් යනවනෙ.එතකොට ඒ experiance 1 හරි ඉතුරු වෙනව.:yes::yes:.ලක්ෂ 4න් 5න් හොද tour යන්න බැරි වෙයි ඒත් ලංකාව ඇතුලෙ හරි හොද tour 1ක් යනවනෙ.:confused:.


    මට හිතෙන්නෙ ඔය wedding හෝල් කාරයොයි ෆොටෝ කාරයොයි අන්දන එවුන්යි ඔක්කොම 1ට සෙට් වෙලා බන් ඔය ගණන් හදාගෙන තියෙන්නෙ.:angry:.තමන්ගෙ සහකාරියටයි පවුල් දෙකේ අයටයි තේරුම් කරල දෙන්න තියෙන්නේ මේ කරන්නෙ බොරු වියදමක් කියල.ඇයි හැමෝම රැල්ලට එකම දේ කරන්නෙ.උඹලට හිතෙන දේත් කොටගෙන පලයල්ල.හැමෝම 1 වගේ හිතන්න ඕනෙත් නැ නෙ.:yes::yes::yes:.සංවාදයට full විවුර්තයි.:rofl::rofl:.

    :yes: :yes: :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බැඳපු එවුනුයි බඳින්න ඉන්න එවුනුයි ඔක්කොම වරෙල්ලකො මේක ගැන පොඩ්ඩක් කතා කරන්න.දැන් මේකනෙ case 1.පොඩියට හරි wedding 1ක් ගන්න ගියත් මාර ගණන් නෙ බන්ස් මුන් කියන්නෙ.:angry:.මට හිතෙන විදිහටනම් ලක්ෂ 4ක් 5ක් වියදම් කරල අද කාලෙ wedding 1ක් ගන්නව කියන්නෙ ලෝක අපරාදයක් බන්.අපිට කෙලවෙනකන් බලන් ඉන්න නැදෑයින්ටයි කොහෙවත් නැති එවුන් ටිකකටයි කන්න දීල ෆොටෝ කාරයින්ට ඕන විදිහට ෆොටෝ ගගහ දගලන 1 මල විකාරයක් කියල බන් මටනම් හිතෙන්නෙ.අන්තිමට තඩි album 1ක් විතරයි ඉතුරු වෙන්නෙ.අවුරුද්දක් 2ක් ගියාට පස්සෙ එකෙක්ටවත් මතකවත් නැ wedding 1 ගැන.මේ මගේ අදහස .සංවාදයට විවුර්තයි හොදේ.:yes::yes::yes:.උඹලගේ අදහසත් කොටගෙන පලයල්ලා.:yes::yes:.wedding 1ක් නොගෙන engagement 1 විතරක් කරල wedding 1ට යන සල්ලි ඉතුරුකරගන්න පුළුවන්නේ.කවද හරි හදිස්සියකදී ප්‍රයෝජනවත් වෙනවනෙ.නැත්තන් ඒ සල්ලි වලින් තමන්ගෙ wife එක්ක හොද පිටරට tour 1ක් යනවනෙ.එතකොට ඒ experiance 1 හරි ඉතුරු වෙනව.:yes::yes:.ලක්ෂ 4න් 5න් හොද tour යන්න බැරි වෙයි ඒත් ලංකාව ඇතුලෙ හරි හොද tour 1ක් යනවනෙ.:confused:.


    මට හිතෙන්නෙ ඔය wedding හෝල් කාරයොයි ෆොටෝ කාරයොයි අන්දන එවුන්යි ඔක්කොම 1ට සෙට් වෙලා බන් ඔය ගණන් හදාගෙන තියෙන්නෙ.:angry:.තමන්ගෙ සහකාරියටයි පවුල් දෙකේ අයටයි තේරුම් කරල දෙන්න තියෙන්නේ මේ කරන්නෙ බොරු වියදමක් කියල.ඇයි හැමෝම රැල්ලට එකම දේ කරන්නෙ.උඹලට හිතෙන දේත් කොටගෙන පලයල්ල.හැමෝම 1 වගේ හිතන්න ඕනෙත් නැ නෙ.:yes::yes::yes:.සංවාදයට full විවුර්තයි.:rofl::rofl:.

    ගෙදරින් කරල දෙනවනම් කමක් නෑ. ඒත් අපිටම කරගනංන උනොත් අපි ණය වලට හිර වෙලා අපේ ජීවිතේම ආපස්සට යනව. මම පොඩියට එක දනසක් විතරක් මගේ වියදමින් කරල 14Laks ගියා. පස්සෙ ඉඩමක් ගන්න කාර් එකක් ගන්න ඕන උනාම තේරෙනව ඒ සල්ලි වල වටිනාකම. ඕක තනිකරම මාෆියාවක්. Photoshoot එකක් කරල ඇල්බම් එකක් හදල Registration එක කරල කැන්දන් වරෙන් ගෙදරින් කරන්නෙ නැත්තම්. අම්මල තාත්තලට ගෑනිට ඕනෙමනම් සල්ලි වලින් කරල දෙන්න කියපන්.තමන්ගෙ සල්ලි ඉඩමක් ගෙයක් ගන්න දානව කියපන්. නැත්තම් තමන්ට පුළුවන්කම තියෙද්දිත් ගන්න තිබ්බ වාහානෙ වෙනුවට කබලක් අරන් රෙන්ට් එකට ගෙයක් ගන්න වෙයි තමන්ගෙම ගෙයක් හදනව වෙනුවට. වෙඩින් එකක් නිසා ජීවිතේම එක තැන නවතින්නෙ එහෙමයි.
     

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    ow machan
    boru wiyadam karana eknam terumak ne
    e madiwata den item issratath wda wedine ban
    dancing group, video album etc...

    photo, andanna, deco ehema boru ganan ban kiyanne...
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    wedding ගන්න නැතුව ඉන්න පුලුවන් නම් හොදයි..මහ බොරු වැඩක්... සල්ලි තියෙනව නම් කමක් නැ......ඒ සල්ලි වලින් වාහනයක් ගනින් ලමයෙක් ඉන්න කාලෙක තේරෙයි....
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබෙ තර්කෙ ටිකක් අවුල් මිත්‍රයා. හොදට වෙඩිමක් ගන්න එකත් හොද experience එකක් තමා.
    රට ගිහින් ඇවිදින එක නම් අපරාදේ ! ලං කාවේ ඒවගෙන් නොගිය ලස්සන තැන් තියෙද්දි !
    සල්ලි තියන එකාට ගන්න පුලුවන් නං ගනී ! ඒක උට අවුලක් නැහැනේ !
    නැත්තන් shape එකේ පන්සලක නැත්තන් තමන්ගෙ ගෙදර වගේ ගත හැකිනේ ලග නෑයොන්ට විතරක් කියලා !
    එතනදිත් ගේ හොදට හදන්න වෙනවා ! (ඒක නං අනාගතේට වටිනවා)

    ඒත් බං loan ගහලා ලොකුවට wedding ගන්න එක නං පල්ම බුරු වැඩක් නේද ?
    සල්ලි එකතු කරලා wedding ගන්න එකනං වෙනයි !


    නැයෝ ගැන ඔහොම වපරෙට බලන්න එපා මචං. කවද හරි උබලගේ ලමයිත් දවසක වැස්සක් ආවත් නෑයන්ට බනින්න පුරුදු වෙයි !
    "ශික් අදත් වැස්ස ! සුනිමල් මාමගෙ කට හොද නෑ නේ නෙද්දකින්" etc !
    හැම නෑයම එක වගේ නෑ. නෑ යො එක්ක shape එකේ ගානට ඉන්න එකත් කලාවක් !
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ඔව් බන් මටත් හිතෙන්නේ මෙතන තියෙන්නේ
    මාෆියාවක් කියලා.

    අපේ ගොන් කෙල්ලො ඒක තේරුම් ගන්නේ නැහැ බන්. TV channels වල සුභාසිරි වගේ රෙද්දේ wedding programs වලිනුයි, වේලි වේලි ඉන්න BMICH එකේ තියෙන wedding shows වලිනුයි උන්ගේ ඔලු කුරුවල් කරලා තියෙන්නේ.

    අපේ සින්හල couple වල ආර්තිකය විනාශ වෙන්න පටන් ගන්නේ ඔතනින් තමයි

    :yes::yes::yes::yes:
    අවාසනාවට ඇත්ත කතාවක් බ්‍රෝ. මම බැඳල අවුරුදු 6ක් වෙනව. පොටෝ වලට ලක්ෂයක් විතර ගියාද කොහෙද ඒ වගේම ලොකු ගානක් වියදං කරල හදපු ඇල්බම් එක කාලෙකින් ඇරියෙ නෑ ඒ හින්දද කොහෙද සමහර ෆොටෝ පුස්කාල..

    ඉස්සර මම පුංචිකාලෙ මට මතකයි ඒ කියන්නෙ අසු ගණන් අනූ ගනන් මුල් හරියෙ වෙඩින් වලින් වැඩි හරියක් තිබුනෙම ගෙවල් වල තමයි. ටකරන් මඩුවක් මේස තියල තමයි ඒකෙ කෑම තියල වටේ වාඩිවෙලා තමයි කෑම කෑවෙ. හොටෙල් වෙඩින් තිබුනෙ කලාතුරකින් තමයි. දැන් ඒකෙ අනිත් පැත්ත, ගෙදරක තියෙන වෙඩින් එකක් තියා හෝම් කමිං එකක් වත් හොයාගන්න බෑ. ඒවටත් දැන් අළුතින් කෑලි එකතු වෙලා ඒකෙ වරදක් නෑ ඒත් සීමාවක් තියෙන්න ඕන නේද? ගෑණු ළමයෙක්ගෙ හීනයක් හොඳ වෙඩින් එකක් ගන්න එක ඒත් අනවශ්‍ය විදියට රැල්ලට යන්න නරකයි. දැන් ප්‍රී ශූට් සුපිරියටම කරනව (ඒ මදිවට බබා හම්බවෙන්න යනකොටත් දැන් ඒ විදියට පොටෝ ගන්නව). වීඩියෝ එකත් කරනව ෆිල්ම් එකක් වගේ. ඔය වදියට අර වෙඩින් ගැන යන වැඩසටහන් වලින් ඕකේ ආටෝප ගැන තවත් හීන ඇති කරනව. අන්තිමට වෙන්නෙ ලොකු බැංකු ලෝන් එකක් අරන් වෙඩින් කරල අනාගතේට යොදන්න පුලුවන් මුදල් නාස්ති කරන එක. ඉස්සර වගේ ලාබ විදියට වෙඩින් ගන්න බෑ ඒත් මීට වඩා සෝබන වැඩ සීමා කරන්න ඕන. අර චන්දිමාල් කියල කොල්ලෙකුට අරවගේ සුපිරි බර්ත්ඩේ පාටියක් ගන්න හම්බුනෙත් මේවගේ ආකල්ප හින්ද තමයි. දැන් Cosmotology තමයි ලංකාවෙ සුපිරිම ෆීල්ඩ් එක...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mokatada wedding ganne? Living together innawa.
    Private party ekak danawa ube generation eke eun tikata witharak. No relations.
    Eat / drink / sex / drug. :P No bullshit
    Mokatada anatha gon traditional gon wassiyo marry karanne? Ehema Ganiwa thoraganne ubalamane. Ube life eka mokatada anik un hadapu system walata run karanne? Ubata one nam uba bed eke nidagena toilet eke boka daapan. Ehema naththan gei mada nidagena wahale boka dapan. It's your life lol
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    godak un anthimata loan gewaganna baruwa adanawa

    Genunta ona widiyata natanna giyama ohoma wenawa. Genunwa control karala thiyaganna pirimiya dena ganna ona. Catering ekak dala DJ ekak gahala gedara ganin ban wedding eka laksha 5 ta aduwen karanna puluwan
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Yep Mafia ekakata wada dana dana karana useless wadak... Mafia ekak kiyanna baa mokada wed karana widiha gana theeranaya karanne thamun ne...

    Lagama Relatives + Friends enna kiyala gedara (or a function hall) podi yata party ekak ganna beri kamak nane... depaththema aya eka dawasaka...

    Loketa naya wela TV commercial ekak karama ithin 3,4 million horu gaththa wage thama
    :lol:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Ela ela brothers.1 gon kellek hari mewa balala aththa therum gannawanam loku deyak ban.
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Laksha 4-5 nam hodai bn... man hitanne ubata withark yai 5k kellata ita wada yai... boru wadak tama eth dan inna kello kollek hoyagandath kalinma TV programms balala ewala widitata mentality aka hadn inne... ubata kohomath berumak wenaha kollo... ahemath mole tiyana akak tama charm widiyata wade karanda kamathi wenne.:sorry::(
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මම නම් බැන්දේ අවු 4 ට කලින් එ කියන්නෙ 2014 රෙජිස්ට්‍රෙශන් එක රෙජිස්ට්‍රාර් ගෙ ඔෆීස් එකෙ කරලා. ස්ටුඩියෝ එකට ගිහින් පොටො එක ගහලා. 7නමකට දානයක් දුන්නා පන්සලේ. ලගම අය කීප දෙනෙක් ට විතරඉ කිව්වෙ.
    දවස් දෙකකින් වගේ කන බොන අය සෙට් එකට ගෙදරට එන්න කියලා, බාබකිව් පාට් එකක් දාලා, ඩීජෙ එකක් ගැහුවා. ආපු සෙට් එකත් සුපිරි ෆන් එකක් ගත්තා පාන්දර 4.00 උනා සීන් එක ඉවර වෙනකොට.
    ඔක්කෝම ගියේ. 150000ක් වගේ. දානෙටයි පාට් එකටයි.
    ගෙනාපු බඩු වලින් මාසයක් විතර කෑවා. මාස හයකින් දෙයියනේ කියලා කාර් එකක් ගත්තා. සතයක් වත් නය වුනේ නම් නෑ මගුලට කියලා

    good idea machan
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    නූලට නැකත් කරල,දුප්පත් නෑදෑයන්ට එන්න නොකිය,වෙඩිම දවසට ගෙදර බල්ලාටවත් බත් එකක් නැතිව, සුපිරි හෝටල් වල වෙඩින්ග් කරල, මගුල කඩාගෙන ඩිවෝස් වෙච්ච එවුන් කී දෙනෙක් ඉන්නවද?උසාවියට පෙන්නන්න ඉතුරු වෙන්නෙ තඩි ෆොටෝ ඇල්බම් එක විතරයි.
     
    • Like
    Reactions: Tron-original