Wedding මාෆියාවක්ද නැද්ද??????

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    sirawata? adalath nadda ethakota

    මමත් ඔය බොරු වියදම නොකර ඉන්නයි හිතන් ඉන්නේ

    දැන් වෙඩින් එකකට ලක්ෂ 15ක් 20ක් විතර යනව. මනමාලිව අන්දන්නම ලක්ෂෙකට එහා යනව්නේ
    :yes::yes:
    දෙගොල්ලෝ කතාබහ කරල එහෙම කරන්න තියෙනවනම් හොඳ තීරණයක්.තමන්ට හිතවත් නෑදෑ ,යාලු තුන් හතර දෙනෙකුට ගෙදරට එන්න කියල කෑම ටිකක් දීපන්.
    උබට මන් කියපු දේ තේරිලා නෑ. . ඔය හේතු නිසා සල්ලි වියදම් කරලා වෙඩින්ග් ගන්න පෙලබෙනවා. . සල්ලි තියෙනවනම් ගත්තට අව්ලක් නෑ. .

    වචනෙන් කියනවට වඩා ප්‍රායෝගික තත්වෙට එද්දි වෙඩින්ග් ඕනේ නෑ කියලා හිතෙන්නේ නෑ හිතන්න සමාජේ ඉඩ දෙන්නෙත් නෑ විශේශයෙන් නෑයෝ. .
    අනිත් අය කෙල්ලයි කෙල්ලගේ නෑයොයි. .
    උන් සේරමවම අතැරලා වෙඩින් එකක් නොගෙන ඉන්න අමාරුයි. .

    අනිත්දේ මමනම් කියන්නේ ගොඩක් වෙලාවට වෙඩින් එකක් ගන්නේ ජීවිතේට එකපාරයි. .
    ඒක හරියට කලමනාකරනය කරගෙන අනවශ්ය වියදම් කපලා කරපල්ලා. . ජීවිතේටම එකපාරක් ලැබෙන අත්දැකීමක් වෙනුවෙන් ලක්ශ 4ක් 5ක් වියදන් කරන්න ලෝබ වෙන්නත් එපා. .
    තව ලක්ශ 4න් 5න් හොදට වෙඩින්ග් එක ගන්න පුලුවන් කම තියෙද්දි ලක්ශ 30, 40 වියදම් කරන්න යන්නත් එපා ලොකුවට සල්ලි නැත්තන්. . නය වෙලානම් වෙඩින්ග් ගන්නම එපා ඊට හොදයි පොතේ අත්සන් කරලා ෆොටෝ එකක් අරන් කෙල්ලව ගේන එක. .

    මම බැදලා අවුරුදු 5කට වැඩී. . මට ලැබුනු අත්දැකීම් එක්ක ඔයදේ කිව්වේ. .
    වෙඩින් එකට ලක්ශ 40, 50 වියදම් කරපු මගේ අයියලා ඉන්නවා. . එයාලා කියන්නේ අපරාදේ ඒ සල්ලි කියලා. . ඒත් එයලට ඒ මුදල වියදම් කරන්නත් වෙනවා එගොල්ලෝ ඉන්න සමාජ තත්වේ අනුව. .

    මොන බයිලේ ගැහුවත් සමාජ තත්වේ තමයි මුලිකව බලපන්නේ. . ඒ නිසයි විවිද මිලගනන් යටතේ වෙඩින් ගන්නේ. .
    තමන්ට ඕනදේයි කරන්නේ කියලා හිතුවට වෙඩින් එකකදි අපිට අනුන්ට ඕනදේත් කරන්න වෙනවා. . විදේශයෙන්ම කෙල්ලටයි කෙල්ලගේ පව්ලටයි ඕනදේ. .

    මම අවසානෙදිත් කියන්නේ පුලුවන් කමක් තියෙනවනම් වෙඩින්ග් එකක් නොගෙන ඉන්න එපා. . අඩුම ලක්ශ 2ක් 3ක් වත් වියදම් කරලා වෙඩින්ග් එකක් ගනිල්ලා. . ඒ අත්දැකීම ආයේ ගන්න ලැබෙන්නේ නෑ. . ඒක ඔය ට්‍රිප් යන්න හිතනවට වඩා ජීවිතේට වටින අත්දැකීමක් සහ ගවුරවයක්. .
    වටිනාම දේ විවාහ දිවිය හොඳින් ගතකරන එක.
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මම වෙඩින් එක ගත්තා ගිය මාසේ මුල. One Day Function එකක් ගත්තේ.. මමයි වයිෆුයි දෙන්නම කැමැත්තක් තිබුණේ නෑ වෙඩින් එකක් ගන්න. ඒත් අපේ පවුල් දෙකේම අයට ඔ්න වුනා පොඩියට හරි වෙඩින් එක ගන්න.

    වෙඩින් එකට ගිහිපු සම්පූර්ණ මුදල = 975,000/-
    වෙඩින් එකට යන ගාන දෙකට බෙදාගෙන තමයි වියදම් කලේ පවුල් දෙකෙන්..
    අාරාධනා කළ අමුත්තන් ගණන =200 (එක පැත්තකින් 100)
    පැමිණි අමුත්තන් ගණන = 227

    වෙඩින් එක අන්තිමට අපිට 783,000/-ක් එකතු වෙලා තිබුණා..
    අපේ අතින් වැඩිපුර වියදම් වෙලා තිබුණේ 192,000/-

    මුල ඉදලම ප්ලෑන් කරල ගේම ගහපන්. වැඩේ ගොඩ දාගන්න එක අමාරුවක් නෑ..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    Same here. Oita wada tikak aduwen giye. Wifege yaluwek andum mahala dunna ehinda rediwala gana witharai giye. Preshoot thibbe na. Photo gahala wadi wada dammeth na. Deweni manamalayo manamaliyo gaththeth na. 6.50kin withara karagaththa.:D
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Facebook_wedding_3241881b.jpg

    onna balapan.. Billionairesla wedding ganna hati.. 100i invite ekarala tiyenneth..
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    dan inna ayage brain wash karala thiyenne bn,oka katada therum karanne thaththala kiyanawa lokuwata ganna one kiyala,gedara palaweni eka kiyala thawa godak katha 1.6 m withara yanawa ban 200 ithara katha kalath dan kale hatiyata gold walatath ekka,mokata wiyadam karanawaada manda wadak nathi dewal walata,apita risk ekak nathi salli thiyenam awulak na.naththam aparade ban salli eth koranna deyak na gaththe naththam deege kadena seen ekak thiyenne :(
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Same here. Oita wada tikak aduwen giye. Wifege yaluwek andum mahala dunna ehinda rediwala gana witharai giye. Preshoot thibbe na. Photo gahala wadi wada dammeth na. Deweni manamalayo manamaliyo gaththeth na. 6.50kin withara karagaththa.:D

    එල එල.. අපේ Preshoot ගත්තා බන්. නිකන් හම්බෙන එකනේ.:lol::lol: . අපෙත් දෙවෙනි මනමාලයෝ මනමාලියෝ නෑ..:yes::yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    දවස් දෙකක් ගන්නේ නැතුව එක දවසෙන් ඔක්කොම ඉවර කරන එකේ වාසි,
    Function දෙකක් plan කරන්න නැති එක
    Photographer, dress, decors, DJ/ Band, අන්දන්න වගේ දේවල් වලට වියදම් 2ක් යන්නේ නැති එක
    එන කට්ටිය repeat වෙන්නේ නැති හින්දා යන plate ගාන අඩු වීම
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    දවස් දෙකක් ගන්නේ නැතුව එක දවසෙන් ඔක්කොම ඉවර කරන එකේ වාසි,
    Function දෙකක් plan කරන්න නැති එක
    Photographer, dress, decors, DJ/ Band, අන්දන්න වගේ දේවල් වලට වියදම් 2ක් යන්නේ නැති එක
    එන කට්ටිය repeat වෙන්නේ නැති හින්දා යන plate ගාන අඩු වීම

    :yes::yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Facebook_wedding_3241881b.jpg

    onna balapan.. Billionairesla wedding ganna hati.. 100i invite ekarala tiyenneth..

    But wedding ring worth 25,000 USD or something ,
    Greenday plays as musical band in their wedding

    and foods that served from one of high end restaurant

    but when considering their wealth their wedding expenditure is negligible
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තමන්ගෙ සහකාරියටයි පවුල් දෙකේ අයටයි තේරුම් කරල දෙන්න තියෙන්නේ මේ කරන්නෙ බොරු වියදමක් කියල.
    good luck with that.
    just let us know where to send the flower wreath.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මම වෙඩින් එක ගත්තා ගිය මාසේ මුල. One Day Function එකක් ගත්තේ.. මමයි වයිෆුයි දෙන්නම කැමැත්තක් තිබුණේ නෑ වෙඩින් එකක් ගන්න. ඒත් අපේ පවුල් දෙකේම අයට ඔ්න වුනා පොඩියට හරි වෙඩින් එක ගන්න.

    වෙඩින් එකට ගිහිපු සම්පූර්ණ මුදල = 975,000/-
    වෙඩින් එකට යන ගාන දෙකට බෙදාගෙන තමයි වියදම් කලේ පවුල් දෙකෙන්..
    අාරාධනා කළ අමුත්තන් ගණන =200 (එක පැත්තකින් 100)
    පැමිණි අමුත්තන් ගණන = 227

    වෙඩින් එක අන්තිමට අපිට 783,000/-ක් එකතු වෙලා තිබුණා..
    අපේ අතින් වැඩිපුර වියදම් වෙලා තිබුණේ 192,000/-

    මුල ඉදලම ප්ලෑන් කරල ගේම ගහපන්. වැඩේ ගොඩ දාගන්න එක අමාරුවක් නෑ..:yes::yes:

    so, where that 27 came from? :eek:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    so, where that 27 came from? :eek:

    අනපේක්ෂිත පැමිණීම් මචන්.. එන්න වෙන්නේ නෑ කියල කලින් කියපු පවුලේ අයත් 15ක් විතර වෙඩින් එක දවසේ අාවා.. අනිත් අය මචන් යාලුවෝ තමයි.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මෙහෙමයි මාෆියා කියන්නත් බෑ , අපි මෙහෙම හිතමු උබ බ්‍ර්ය්ඩ් ඩ්‍රෙස් කරන්න ගන්න යනවා උබට 30000 සිට 2ලැක් වෙනකන් තෝරන්න පුළුවන් හැබැයි, මේකප් කරලා ගන්න විදිය වෙනස්, මේකත් නිකන් සොෆ්ට්වෙයාර් එකක් වගේ 30000ට ගන්නත් පුළුවන් ලක්ශේට ගන්නත් පුළුවන් හැබැයි ඕවට වටිනාකම එන්නේ, පාවිච්චි කරන මේකප් වල කෝස්ට් එක, අන්දවන එක්කෙනාගේ ටැලන්ට් එක සහ පළපුරුද්ද අනුව වටිනාකමක් එනවා. අනිත් එක බ්‍රියිඩ්ස් මේඩ් ල සෙට් එකක් ඉන්නවනම් එකත් කරන්න එපයි, සාමාන්‍යයෙන් අන්දවන්න පටන් ගන්නේ රෑ 12 ඉදන් වෙන්නත් පුළුවන් එක දිගට මෙහෙම අන්දවල උදේ එලියට එන ප්‍රොඩක්ට් එකට වටිනාකමක් තියෙනවා. ඒක මොන ක්ෂේත්රයකටත් පොදුයි, උබට ඕනෙනම් මිනි එම්බාම් කරන කෙනෙක්ගේ උනත් අඩුවට සහය ගන්න පුළුවන් :lol:
    දැන් එමු වෙඩින් හෝල් එකට ප්ලේට් එකක් 2000 සිට ඉහලට මේකනම් ඉතින් අපි ගන්න මෙනු එක හැටියටයි ලංකාවේ එලොලු මිලයි එක්ක සම්බන්ද නිසා ප්‍රශ්නයක් නොවෙන්න ඕනේ. අපිට කඩෙන් කන්න යනක්කොට රුපියල් 100ට කන්නත් පුළුවන් 1500ට කන්නත් පුලුවන්, හැබැයි 100 ට තියෙන මස් කරියෙයි 1500ට තියෙන කරියෙයි වෙනසක් පේනවද එහෙම පේනවනම් වෙඩින් ප්ලේට් එකෙත් වෙනසක් පෙනෙයි, හැබැයි ඔය බත් පිගානට එදා දවසට කරන්ට් බිලයි වැඩකරන සේවකයන්ගේ පඩියි, ශාලා නඩත්තුවයි සමග ලාබයකුත් ශාලාවට ඇතුලත් වෙන්න ඕනේ නැත්තන් ඔය ශාලා දන්සල් වශයෙන් කරන අයට ලාබෙ අයින් කරලා කරන්න පුළුවන්.
    දැන් ගමු කැමරා කරුවා මිනිහවත් අර උඩ කිව්වා වගේ පළපුරුද්දයි හැකියාවයි අනුව තෝරාගන්න පුළුවන්. මේකටත් අල්ලපු ගෙදර මල්ලිට ෆොන් එකෙන් ෆොටෝ ගන්න කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොරවල් ලග ඉතා මිල අදික උපකරණ තියෙනවා, dslr කැමරා වල මිල ගණන් දන්නවනේ, මේවත් නිකන් නෙවි නඩත්තු කරන්න ඕනේ, ලෙන්ස් එකක මිලයි ඔකේ පුස් හැදුනොත් වෙන අලාබෙයි එක්ක බලද්දී පොර ඒවාට වියදම් කරන්න බලන් මුදලක් වෙන් කරනවා. තවගේ පොරගේ වැඩේට උදව්වට dron කැමරා එකී නොකී හැමදේම එක්ක උගේ වටිනාකම උ තීරණය කරනවනම් එක උගේ පුද්ගලික වැඩක්. අපිට තියෙන්නේ අපිට ඕනේ කෙනා සෙලෙක්ට් කරන්න අල්ලපු ගෙදර මල්ලිද නැත්තන් පළපුරුදු කෙනෙක්ද කියන එක. හැබැයි එයාලගෙන් එන output image එක වෙනසත් බලන්න ඕනේ.
    පොදුවේ ගත්තොත් අපිත් ටිකක් දුවල පැනල මහන්සි වෙලා කෝස්ට් කටින් කරගන්න පුළුවන්. හොදම උදා හනිමුන් එකට රූම් එක. ඕක බුක් කරද්දී කෙලින්ම හනිමුන් කියන නැතුව බුක් කරන්න එතකොට ගාන අඩුවෙන් ගන්න පුළුවන්, අනික බෙස්ට්මන්ලා මේඩ් ල නැතුව කරනවානම් උන්ට යන වියදමත් ඉතුරුයි, නිලමේ ඇන්දොත් පිරිමි ඇදුමත් ඉතුරුයි. කෙල්ලටත් නිකන් සාරියක් අන්දවල නොර්මල් මේකප් එකක් කරන ගත්තොත් ඒකත් ඉතුරුයි (සැ .යු. කෙල්ලව බලෙන් මෙහෙම කරගත්තනම් ජිවිත කාලෙම ඕක ගැන කියවයි). නෑදෑයෝ වෙඩින් එකට කලින් මොනාහරි කරල තරහකරගන්න, එතකොට එකත් ඉතුරුයි, යාලුවොනම් ඉතින් තරහ කරගන්න බෑ නේ උන් තරහ උනත් එනවනේ, ඔෆිස් එකේ උන්ට බැන්දේ නෑ වගේ හිට්ය්න්ම් එකත් ඉතුරුයි. සින්දුවලට ලැප්ටොප් එකට ස්පිකර් එකක් සෙට් කරලා ප්ලේ ලිස්ට් එකක් දල ප්ලේ වෙන්න දාන්න එකත් ඉතුරුයි. ගෙදර තියන සැටි පුටුවට බලුබ් වැලක් ගෙනත් එකත් දාන්න සෙටි බැක් එකට යන ගානත් ඉතුරුයි. ජෝක් හොදේ :lol: ඔය විදියට කරන්න බෑ හැබැයි උත්සහ කරොත් අඩුවෙන් කරගන්න පුළුවන් එකට කාලයයි මහන්සියි ඕනේ.

    මේක ආතල් එකට දාපු එකක් කිසිම වැදගම්මක් නැ රිකොට් කිරීමෙන් වලකින්න
     
    eka num deela tiyenawa hodatama:lol::lol::lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    dan inna ayage brain wash karala thiyenne bn,oka katada therum karanne thaththala kiyanawa lokuwata ganna one kiyala,gedara palaweni eka kiyala thawa godak katha 1.6 m withara yanawa ban 200 ithara katha kalath dan kale hatiyata gold walatath ekka,mokata wiyadam karanawaada manda wadak nathi dewal walata,apita risk ekak nathi salli thiyenam awulak na.naththam aparade ban salli eth koranna deyak na gaththe naththam deege kadena seen ekak thiyenne :(

    brain wash newi ban oka therenne ubath thaththa kenek una dawasata, hamoma balanne thamange daruwawa lassanata thiynna, thaththa kenek daruwekta rasa keemak deela asawen badaginne balan inna puluwan. kellekta unath ekama thamayi podi kale idan wedding ekata thamayi ready wenne, unta mahaloku wagakeem nane un wedding ekata dawaddatta rattran baduyi gedara baduyi ekathu karanawa mulma padiye idan, ewage karapu kellekta uba gihin wedding one na kiyala, ekita athiwena duka un thamai danne. kollo api washayen bata dekak shortak dan madya shakachcha walata yayi :lol: kello ehema na ne ekayi awula.