ඕක ගෑනිත් එක්ක කතාකරනම් හොදයිනේ
Ubalata salli thiyenam viyadam karala hoda wedding ekak ganin. Mokada api wedding ekak ganne eka wathawaine.
Salli nethnam nogena hitapan. Because jiwath wenna salli oni nisa.
ජීවිත කාලෙම නැහිලා නැහිලා හම්බ කරපුව එක දවසෙන් ගඟේ මූදේ පා කරලා අරිනවා වගේ නාස්ති කරන එකනං මහ ගොන් වැඩක් තමා![]()


