Wedding මාෆියාවක්ද නැද්ද??????

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    පෙට්ටීයක් කඩන්නනේ ලක්‍ෂ ගාණක් වියදම් කරන්නෙ. කවුරු මෙතන මොන බයිලා ගැහුවත් සමාජ තත්ත්වේ පෙන්නගන්න වෙඩිමක් ලොකුවට ගන්නවා. ගෙවල්වල ලොකු මිනිස්සුත් වෙඩින් ගන්න බල කරනවා. එතකොට ඉතින් සල්ලි කියලා බලන්නෙ නැතිව වෙඩිමක් ගන්න වෙනවා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Couple eka register vela[wedding nathuva], Nuwara eliye Honeymoon ekata giya nam directly, cost eka godak adu venava.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    wedding kiyana eka , couple eke family eketh business ekak vela today. Serma money valin maninne. Wedding ekata ena ayagen money collection ekak balanava. Love kiyana deya gana vatahimak nathi unama vena deval.
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Ubalata salli thiyenam viyadam karala hoda wedding ekak ganin. Mokada api wedding ekak ganne eka wathawaine.

    Salli nethnam nogena hitapan. Because jiwath wenna salli oni nisa.


    Apiwage newei ban Kello asai manamaliyek wela inna.. eka nisa CHarithra tika hariyata karala Weding ekai witarak ganin Home coming ona ne edata paule lagama nedeyo tika witarak gedarata genalla lawata ganin.. hebeii piliwelata .. rate loke neti hemotama kiyala terumak ne ban... oya tika Kellata terum karla denna puluwannam uba dinumm,,,,..
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    ජීවිත කාලෙම නැහිලා නැහිලා හම්බ කරපුව එක දවසෙන් ගඟේ මූදේ පා කරලා අරිනවා වගේ නාස්ති කරන එකනං මහ ගොන් වැඩක් තමා :no:

    :yes::yes::yes: