Wedding Band - Summer Breeze

Band එකක් ගේනවා නම් Full Band එකක් ගෙන්නවපන්
නටන්නනම් හරියන්නේ Electric Band තමා
Accoustic වලට නැටෙවෙනවා අඩුයි

උබලගේ Set එකලුත් සෙට් කරගනින් සින්දු කියන්න එක එක වගේ
උබලත් Couple Song එකක් කියපන්

මෙන්න මේ වගේ Surprise එකකුත් දියන්

හැබැයි ඉතින් සල්ලි හොදට තියෙනවනම් විතරක් ඕව කරපන්
 
  • Like
Reactions: craabeysinghe

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    Podi Silva - පොඩි සිල්වා;21254571 said:
    Band එකක් ගේනවා නම් Full Band එකක් ගෙන්නවපන්
    නටන්නනම් හරියන්නේ Electric Band තමා
    Accoustic වලට නැටෙවෙනවා අඩුයි

    උබලගේ Set එකලුත් සෙට් කරගනින් සින්දු කියන්න එක එක වගේ
    උබලත් Couple Song එකක් කියපන්

    මෙන්න මේ වගේ Surprise එකකුත් දියන්

    හැබැයි ඉතින් සල්ලි හොදට තියෙනවනම් විතරක් ඕව කරපන්

    :love::love::love::love:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    Wedding Band - Summer... 02-16-2017 09:31 PM Marage gu rahada? - Ow සොහොන පකෝ රහයි

    Meke inne mona wage unda kiyala hithaganna puluwan :lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Podi Silva - පොඩි සිල්වා;21254571 said:
    Band එකක් ගේනවා නම් Full Band එකක් ගෙන්නවපන්
    නටන්නනම් හරියන්නේ Electric Band තමා
    Accoustic වලට නැටෙවෙනවා අඩුයි

    උබලගේ Set එකලුත් සෙට් කරගනින් සින්දු කියන්න එක එක වගේ
    උබලත් Couple Song එකක් කියපන්

    මෙන්න මේ වගේ Surprise එකකුත් දියන්

    හැබැයි ඉතින් සල්ලි හොදට තියෙනවනම් විතරක් ඕව කරපන්
    මචන් නටන්න ගහන්න electric බෑන්ඩ්ම ඕනෙ නෑ බන්..හොද බයිලා session එකකට නටන්න ඕනෙ නෑ මචන් ඉබේ නැටවෙනවා..ඒකට බෑන්ඩ් එකේ talent ඒක තියෙන්න ඕනෙ..උබ මන් හිතන්නේ calypso බෑන්ඩ් acoustic බෑන්ඩ් එක්ක පටලවාගෙන..නටද්දී crowd එකට බෝරින් වෙන්න නොදී එක එක music styles වෙනස් කර කර play කළා නම් crowd එක බෑන්ඩ් එකට dancing session ඒක නවත්තන්න දෙන්නෙ නෑ..ඒකට බෑන්ඩ් එකට හොද sense එකක් තියෙන්න ඕන..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;21254571 said:
    Band එකක් ගේනවා නම් Full Band එකක් ගෙන්නවපන්
    නටන්නනම් හරියන්නේ Electric Band තමා
    Accoustic වලට නැටෙවෙනවා අඩුයි

    උබලගේ Set එකලුත් සෙට් කරගනින් සින්දු කියන්න එක එක වගේ
    උබලත් Couple Song එකක් කියපන්

    මෙන්න මේ වගේ Surprise එකකුත් දියන්

    හැබැයි ඉතින් සල්ලි හොදට තියෙනවනම් විතරක් ඕව කරපන්

    accoustic kiwwata bass ekai keyboard ekai play karanawa ban

    ochchara wichchoorana karanna salli ne :dull:

    accoustic touch ekak awama lassanai

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    Summer breeze Ela. Highly recommended..they performed in our wedding so I can vouch for them