Wedding card Template එකක් තියද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    සිංහලයෝ වෙඩින් කාඩ් එකේ ඉන්වයිට් වෙන එක්කෙනා ගේ නම දාලා යවන්නේ ලංකාවේ විතරයි ද කොහෙද. පොඩ්ඩක් බලන්න online තියන කිසිම template එකක එහෙම නම දාන තැනක් නෑ. එහෙම නම නොදා යෙව්වොත් ඕවා whatsapp ගෘප් වල දාලා මුළු රටම ඒවි එකත් හරි. මේ template එකක් නැද්ද සිංහලුන්ට ගැලපෙන විදියට හදපු? English වලින් තියෙන්න ඕන. කපල් එකේ පොටෝ දාන්නේ නෑ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Mr. G. K. Karunathilake & Mrs. J. I. Fernando (or you can simply use Mr. & Mrs. Karunathilake)
    Together with
    Mr. H. P. Bandaranayake & Mrs. V. M. Jayathilake (or Mr. & Mrs. Bandaranayake)
    Request the Honour of the Presence of
    Mr. & Mrs./ Miss. ……………………………………………………………
    To Celebrate the Marriage of their Beloved Children
    Naduni & Chamikara
    on Friday, the 22nd of October 2021
    From 9.30 a.m. Onwards
    At
    “Grand Ballroom”
    Queens Hotel
    Kandy
    (Poruwa Ceremony at 10.12 a.m.)
    RSVP (Regrets Only)
    (You can add contact no. if you want)