Kingsberry 7000k plate eka
gall face 6800k plate eka
ramda 4850k
mewa haji next year ekataa ...hondama de call n chek with them
photos dr creation thmai man ganna baluwe



3000-4000 athara nadda hoda ewa?16laks? aparade ban oka ithuru karala eka eka unta kanna denne nathuwa ubala enjoy karapiyako


ape ammai taththaith wedding ekak aran naha....
eka nisa baluwe ekak ganna tikak lokuwata wadiya nemai..
ganan kohomadaපාදුක්කේ කිතුල්කන්ද හෝටලේ ගනින්
ටහිකේ එතන
yako salli ithuru karaganin..hoda vidiyata charmwa wedding eka aragen..rata watema inna unge badawal purawanna yanne nathuwa,,thamanta wadak karaganna balapan salli ithuru karala
uba newe wage wiyadam karanne
any way wedding cars one nam kiyapan-
ganan kohomada
ado wedding car welatath gewanna ona neda?
ai madida?
හැබැයි wedding එකක ඔක්කොම මතුපිට කිඳා බැහැල ඇතුල බැලුවොත්.... ඒක ඇවිල්ල දෙන්නෙක් විවාහ ජීවිතයට ඇතුලත් වෙන එක වෙනුවෙන් සීයක් දෙසීයක් දෙනාව (සමහර වෙලාවට එන අය අතරෙ 100% ක් අඳුනන්නෙ නැති අය පවා) පිනවන්න තමන්ගේ ධනය වියදම් කරල හෝ ණය වෙලා වියදම් කරන දෙයක් විතරයි. ටිකක් කල් යද්දි wedding එකක් තිබ්බද කියලවත් කාටවත් මතක නෑ. 

නෑ බං... අවංකවම මේකයි සිද්ධිය....
උඹට ඒ ගාණ හෝ ඊටත් වඩා වියදම් කිරීම ප්රශ්නයක් නැති නම් අපි මොනවත් කියන එකේ තේරුමක් නැහැ.... ඒක උඹේ කැමැත්ත.... උඹේ ආදායම් මට්ටම මත ඒක ගැටළුවක් නෙමෙයි නම්.... wedding එක ජයටම ගන්න මචං....
ඒත් කල්පනා කරල බලන්න.... wedding එකකට කරන වියදම කියන්නෙ ඉතිං ගියා ආයෙ හොයන්න බෑ. හොයන්න ලේසිත් නෑ. ඕනෙ නම් පොඩි ප්රමාණයක් ලැබෙයි එන අයගෙන්... ඒක වියදම පියවන්න ප්රමාණවත් වෙන් නෑ.
හැබැයි අලුත් ජීවිතයක් පටන් ගන්න wedding කරන්න යන්නෙ, මෙතෙක් හොයාගෙන තියෙන තමන් සතු ධනයෙන් වැඩි ප්රමාණයක් එකතු කරල නම්... නැත්නම් දෙන්නම ණය වෙලා නම්... දෙපාරක් හිතල බලන්න... ඒ වියදම ඇත්තටම දෙන්නගේ අනාගතයට කොයි තරම් බලපාවිද කියන එක. මේ එපා කියනව නෙමෙයි... ඒ ගැන හිතල සුදුසුම පිළියම යොදන්න කියන එකයි කියන්නෙ.
ලස්සනට wedding ගන්න කවුරුත් කැමතියි. මමත් ආසයි.හැබැයි wedding එකක ඔක්කොම මතුපිට කිඳා බැහැල ඇතුල බැලුවොත්.... ඒක ඇවිල්ල දෙන්නෙක් විවාහ ජීවිතයට ඇතුලත් වෙන එක වෙනුවෙන් සීයක් දෙසීයක් දෙනාව (සමහර වෙලාවට එන අය අතරෙ 100% ක් අඳුනන්නෙ නැති අය පවා) පිනවන්න තමන්ගේ ධනය වියදම් කරල හෝ ණය වෙලා වියදම් කරන දෙයක් විතරයි. ටිකක් කල් යද්දි wedding එකක් තිබ්බද කියලවත් කාටවත් මතක නෑ.
හැමෝම ඇවිත් කාල බීල විනෝද වෙලා (සමහරු සත්තු වෙලා) යන්න යයි. අන්තිමට wedding රඟහල බිමේ ඉතුරු වෙන්නෙ ප්රධාන නළුවයි නිළියයි වෙන ඔය දෙන්න විතරයි. නියම කතාව පටන් ගන්නෙ එතන ඉඳන්... ඒ කතාව සාර්ථකව ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ අර ආපු කවුරුත් නෙමෙයි ඔය දෙන්න විතරයි.
(මේක කියන මම මැරි කරල නෑ මචං තාම... නමුත් මැරි කරපු ගොඩක් යාළු මිත්ර අයගෙ සැබෑ අත්දැකීම් අහල තියෙනව. ඒකයි.)
ඒත් ඔය දෙන්නගෙ සම අදහස් තියෙනව නම්, දෙන්නගෙ සහයෝගයෙන් ඕනෙම ගැටළුවකට මූණ දෙන්න පුළුවන් නම්, බුද්ධිමත්ව වැඩ කරන්න පුළුවන් නම්.... කිසිම ගැටළුවක් නෑ.
බය නැතිව wedding එක ගන්න මචං.
උඹට ජය.! අළුතින් පටන් ගන්න යන විවාහ ජීවිතයට උණුසුම් සුබ පැතුම්....![]()


yako salli ithuru karaganin..hoda vidiyata charmwa wedding eka aragen..rata watema inna unge badawal purawanna yanne nathuwa,,thamanta wadak karaganna balapan salli ithuru karala
uba newe wage wiyadam karanne
any way wedding cars one nam kiyapan-