wedding එකේ photoshoot එක කරගන්න තැනක් හොයනවා මන් ..කලින් බැලුවේ ගම්පහ මල් වත්ත , එත් මේ වැස්ස නිසා එක බැරි වෙඉ වගේ..
කඩවත , කිරිබත්ගොඩ ගම්පහ අතර එකක් කරගන්න දන්නා තැන තියනවනම් කියනවද?
indoor නම් ගොඩක්ම හොදයි
කඩවත , කිරිබත්ගොඩ ගම්පහ අතර එකක් කරගන්න දන්නා තැන තියනවනම් කියනවද?
indoor නම් ගොඩක්ම හොදයි