Wedding Proposal

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    යාලුවනේ මට proposal එකක් බලන්න හදන්නේ.
    මට ඔවා ගැන ලොකු idea එකක් නැහැ.

    ගියපු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර ටිකක් කියනවා ද?

    කොහොමද Girl ව අදුර ගන්නේ එහෙම කියලා

    Proposals වලදී සුපිරි ඇන්දිල්ලක් කරනවනේ. එවායින් එහෙම ගැලවෙන්න. Girl ගෙ නියම ස්වභවය එහෙම දැනගන්න :lol:

    math poddak poddak dannawa. mona wage dewal da katha karanna onee. kohomada answer denne ehema;):cool:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පරිස්සමෙන් පලයන්.. නංගි පෙන්නලා අක්කා දෙන සීන් තියෙන්නේ...

    :shocked::shocked::shocked:

    eO2pzE.gif

    sirawata. mama ayya kenekge ekak ta giyaa eyaa hariyata katha kalee naha kiyala wade awl unaa
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    :shocked::shocked::shocked:

    sirawata. mama ayya kenekge ekak ta giyaa eyaa hariyata katha kalee naha kiyala wade awl unaa

    ගෑනියෙක් ව තේරුම් ගන්න නම් මේ ආත්මෙට බෑ බන්..
    හොඳම දේ උඹ යන තැන ගැන හොඳට හොයල බලපන්, පවුල් පසුබිම උනත්.. බලෙන් ඇඟේ ගහන්න යන සීන් නම් ෂේප් එකේ අයින් කරලා දාපන්..
    කෙල්ල එක්ක කතා කරපන්.. උඹ ඕපන් එකේ කතා කරන තරමට කෙල්ලගෙන් උනත් ගොඩක් දේවල් එලියට ගන්න පුළුවන්...
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ගෑනියෙක් ව තේරුම් ගන්න නම් මේ ආත්මෙට බෑ බන්..
    හොඳම දේ උඹ යන තැන ගැන හොඳට හොයල බලපන්, පවුල් පසුබිම උනත්.. බලෙන් ඇඟේ ගහන්න යන සීන් නම් ෂේප් එකේ අයින් කරලා දාපන්..
    කෙල්ල එක්ක කතා කරපන්.. උඹ ඕපන් එකේ කතා කරන තරමට කෙල්ලගෙන් උනත් ගොඩක් දේවල් එලියට ගන්න පුළුවන්...

    එකනේ අය්යේ වැඩේ. යාලු උනා නම් හොදටම ආශ්‍රය කරලා නේ දැන ගන්නේ. මෙකේ එහෙමත් බැහැනේ. යාලු උනත් ලස්සනට කොකා පෙන්නලා යන එකේ....

    Proposals වල හොද කෙල්ලොත් ඉන්නවා. ගොඩක් වෙලාවට වෙන එකෙක් එකක් සම්බන්දයක් තිබිලා එක මාට්ටු උන ගමන් ටක් ගාලා වෙන එකෙගේ කරේ එල්ලෙනවනේ.. එකනේ කරන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා බං..:sorry:

    නියම ස්වභාවය හොයාගන්න උඹට ටිකක් අමාරු වෙයි හැබැයි..:rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    එකනේ අය්යේ වැඩේ. යාලු උනා නම් හොදටම ආශ්‍රය කරලා නේ දැන ගන්නේ. මෙකේ එහෙමත් බැහැනේ. යාලු උනත් ලස්සනට කොකා පෙන්නලා යන එකේ....

    Proposals වල හොද කෙල්ලොත් ඉන්නවා. ගොඩක් වෙලාවට වෙන එකෙක් එකක් සම්බන්දයක් තිබිලා එක මාට්ටු උන ගමන් ටක් ගාලා වෙන එකෙගේ කරේ එල්ලෙනවනේ.. එකනේ කරන්නේ

    එහෙම මාට්ටු වෙලා කරේ එල්ලන සීන් වලදී කරන්න තියෙන්නේ කෙලින්ම කෙල්ලගෙන් මුලින්ම අහන එක.. පොල්ලෙන් ගැහුවා වගේ අහන්න එපා.. නොර්මල් එකේ අහපන්.. උඹටත් ඕන තරම් කෑලි ඉන්න ඇතිනේ.. එහෙම හිටිය නම් ඒවත් කියපන්.. එතකොට උඹ ඕපන් කියල ඒකි දන්නවා..
    කතා බහ කරලම තමයි තීරණය කරන්න වෙන්නේ.. කතා කරද්දී උඹට දැනෙන දෙයක් තියෙනවා.. හොඳද නරකද කියන දේ උඹට තේරෙනවා.. ඊට පස්සේ ටික කාලයක් ආශ්‍රය කරපන්..එච්චරයි..
     
    එක නම් ඇත්ත මට පොඩි ඉවක් වගේ තියනව මිනිස්සු ගැන.

    එත් කෙල්ලො නම් ඉතින් කාලා බැලුවත් තෙරුම් ගන්න පුලුවන් ජාතියක් නෙමේ.

    කොල්ලො 3 , 4 එක්ක ඉදලා බබා වගේ නේ කතා කරන්නේ :growl::frown:

    බලමු luck එකක් තිබුනොත් හොද කෙල්ලෙක් වෙවි :)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    එක නම් ඇත්ත මට පොඩි ඉවක් වගේ තියනව මිනිස්සු ගැන.

    එත් කෙල්ලො නම් ඉතින් කාලා බැලුවත් තෙරුම් ගන්න පුලුවන් ජාතියක් නෙමේ.

    කොල්ලො 3 , 4 එක්ක ඉදලා බබා වගේ නේ කතා කරන්නේ :growl::frown:

    බලමු luck එකක් තිබුනොත් හොද කෙල්ලෙක් වෙවි :)

    කොල්ලෝ 3 , 4 හිටියා කියල කෙල්ල නරක එකියක් වෙන්න බැහැ.. අපි කරන වැඩ එක්ක එහෙනම් අපිට උන් එක්ක කතා කරන්නවත් බෑනේ.. ;)
    කොහොම උනත් කතා කරලා අදහස් බලපන් ...
    හොඳ කෑල්ලක් වෙන්න කියල සුබ පතනවා.. :)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එළකිරියේ ලගදි බිබිලේ පැත්තෙන් ඔය වගේ ප්රෝපොසල් එකකින් කෙල්ලෙක් බලන්න යනවා කියල ගිය හාදයෙක් ඉන්නවා .පුළුවන් නම් උගේ අත්දැකීම් අහල බලපන් ..:lol::rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    එකනේ අය්යේ වැඩේ. යාලු උනා නම් හොදටම ආශ්‍රය කරලා නේ දැන ගන්නේ. මෙකේ එහෙමත් බැහැනේ. යාලු උනත් ලස්සනට කොකා පෙන්නලා යන එකේ....

    Proposals වල හොද කෙල්ලොත් ඉන්නවා. ගොඩක් වෙලාවට වෙන එකෙක් එකක් සම්බන්දයක් තිබිලා එක මාට්ටු උන ගමන් ටක් ගාලා වෙන එකෙගේ කරේ එල්ලෙනවනේ.. එකනේ කරන්නේ
    :dull::dull::dull::dull::dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔය කියන්නේ අත්දැකීමෙන් :P

    :frown:
    මට අහු උන කෙල්ලෝ කොහොමත් ජල්තර එවුන්.
    ප්‍රපොසල් ගියා කියන්නේ ඊටවඩා උපරිම ජල්තරෙනේ :dull: අත්දැකිම් නං නෑ එහෙම
    උබ නං ගිහිං ඇති මේ වෙනකොට තිහකට හතලිහකටවත් නේද?
    දැන් කල වයසත් හරිනෙ නැද්ද :P නරකද මේ අහිංසකයට හොඳ උපදෙස් ටිකක් දුන්නනං? :nerd:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :frown:
    මට අහු උන කෙල්ලෝ කොහොමත් ජල්තර එවුන්.
    ප්‍රපොසල් ගියා කියන්නේ ඊටවඩා උපරිම ජල්තරෙනේ :dull: අත්දැකිම් නං නෑ එහෙම
    උබ නං ගිහිං ඇති මේ වෙනකොට තිහකට හතලිහකටවත් නේද?
    දැන් කල වයසත් හරිනෙ නැද්ද :P නරකද මේ අහිංසකයට හොඳ උපදෙස් ටිකක් දුන්නනං? :nerd:

    :shocked:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama nam balannawath giye nehe amma podi kaale idalama thindu karala thibbe magei wifegei mama niwadu yaddi wedding ekata awashya hema deema lesthi karala thibbe gihin sathiyen wedding eka gaththa ammalata one widihata echcharai but mama adatath full happy ammage therima gena hithaddi