Wedding Registration

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
මචන්ලා මම මාර්තු වල විදේශ ගත වෙනවා ටික කාලෙකට.. ඒත් දැන් මේ පොඩි අවුලක් ඇවිත්.

මම යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ගෙදරිනුයි, අපේ ගෙදරිනුයි කේස් එක අදිනවා registration එක අරගෙන යන්න කියල.

මටනම් ඒ ගැන කිසිම උවමනාවක් නෑ.. දැන්ම බඳින්න කියලත් ආසාවක් නැහැ. අනේ මන්ද මොනවා කරන්නද කියල, වෙලාවකට හිතෙනව ගෙවල් වලට කිව්ව මෝඩකම කියල.

මොකක්ද බන් මම දැන් මේකට කරන්නෙ.. දීපල්ලකෝ අදහසක්. :sorry:
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    registration eka gattath pita yanawanam yanawane mchn.. mata tiyana awula me gewal wala ayata tiyana hadissiyak mata nati eka

    machan api hithana widiyta neme gewal hithanne,api rata gihin wenas wewi,amathaka karai,oka wadiyenma thiyenne kellage gedarata.kelin kiwuwoth uba gana sure nathi nisai ohoma karanne,kawuruwath oka kelin kiyanne naha
     
    AresSpears

    Member
    Jan 10, 2014
    16
    2
    0
    අම්මලට කියපන් රෙජිස්ටර් වෙනවනන් ගෑනිව තනියම තියල යන්න බෑ ගෙනියන්න ඔනේ කියලා,දෙපැත්තෙම අම්මල බය වෙනවා ඩුස් ගාලා,උඹලා රට ගිහිල්ලා චිකි චිකිය දාලා 3ක් වෙලා එයි කියලා.:growl:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අම්මලට කියපන් රෙජිස්ටර් වෙනවනන් ගෑනිව තනියම තියල යන්න බෑ ගෙනියන්න ඔනේ කියලා,දෙපැත්තෙම අම්මල බය වෙනවා ඩුස් ගාලා,උඹලා රට ගිහිල්ලා චිකි චිකිය දාලා 3ක් වෙලා එයි කියලා.:growl:

    ammapa patta adahasa yako ;)

    machan api hithana widiyta neme gewal hithanne,api rata gihin wenas wewi,amathaka karai,oka wadiyenma thiyenne kellage gedarata.kelin kiwuwoth uba gana sure nathi nisai ohoma karanne,kawuruwath oka kelin kiyanne naha

    eka tama ban dan me wela tiyenne.. :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,144
    11,151
    113
    Forest
    අම්මලට කියපන් රෙජිස්ටර් වෙනවනන් ගෑනිව තනියම තියල යන්න බෑ ගෙනියන්න ඔනේ කියලා,දෙපැත්තෙම අම්මල බය වෙනවා ඩුස් ගාලා,උඹලා රට ගිහිල්ලා චිකි චිකිය දාලා 3ක් වෙලා එයි කියලා.:growl:

    :lol::lol::lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    26th wayasakda bn....
    kella surenm ithin kauru monawa qwath thamange kamattha gana hithapan..
    wena kagewath patthen balala hariyanne na.advice ekaknm gattata kmk na.bt ithin thamange theerane thamai godak hoda. :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    කෙල්ලගේ පැත්තේ අයට බය ඇති උබ රට ගිහිං ආවහම වෙනස්වෙයි කියලා ,,,
    උබ ඒ කෙල්ලට ඇත්තටම ආදරේ නම්
    කවදා හරි බදින්නේත් ඒ කෙල්ලවම නම්
    registration එක ගනින් බන් ...
    මොකද ඕක ඇගේ එල්ලගෙන ඉන්නවායෑ..
    ඒක කොයි පැත්තෙන් බැලුවත් හොද තීරණයක් ...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    මචන්ලා මම මාර්තු වල විදේශ ගත වෙනවා ටික කාලෙකට.. ඒත් දැන් මේ පොඩි අවුලක් ඇවිත්.

    මම යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ගෙදරිනුයි, අපේ ගෙදරිනුයි කේස් එක අදිනවා registration එක අරගෙන යන්න කියල.

    මටනම් ඒ ගැන කිසිම උවමනාවක් නෑ.. දැන්ම බඳින්න කියලත් ආසාවක් නැහැ. අනේ මන්ද මොනවා කරන්නද කියල, වෙලාවකට හිතෙනව ගෙවල් වලට කිව්ව මෝඩකම කියල.

    මොකක්ද බන් මම දැන් මේකට කරන්නෙ.. දීපල්ලකෝ අදහසක්. :sorry:

    lol gedra unta ubawa sure nathuwa athi...... :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දැන් බැන්දත් කවදා බැන්දත් උබට ඔය කෙල්ලව ශුවර් නම් ඇන්ඩ් උබ ආදරේ නම් ඔය කෙල්ලවමනේ බදින්නේ.ඒක නිසා රෙජිස්ට්‍රේශන් එක කරලා පලයන්.