මචන්ලා මම මාර්තු වල විදේශ ගත වෙනවා ටික කාලෙකට.. ඒත් දැන් මේ පොඩි අවුලක් ඇවිත්.
මම යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ගෙදරිනුයි, අපේ ගෙදරිනුයි කේස් එක අදිනවා registration එක අරගෙන යන්න කියල.
මටනම් ඒ ගැන කිසිම උවමනාවක් නෑ.. දැන්ම බඳින්න කියලත් ආසාවක් නැහැ. අනේ මන්ද මොනවා කරන්නද කියල, වෙලාවකට හිතෙනව ගෙවල් වලට කිව්ව මෝඩකම කියල.
මොකක්ද බන් මම දැන් මේකට කරන්නෙ.. දීපල්ලකෝ අදහසක්.