Hilton vs Kingsbury
මේ දෙකෙන් wedding එකකට හොඳම hotel එක මොකක්ද බන්? Reputation එක, ලස්සන, View එක, කෑම වගේ දේවල් අතින්? (Hilton එකේ අනිත් ඔක්කොම හොඳයි ඒත් hall එක එහෙම හෙන කැතයි බන්
)
මේ ඇරුනහම කොළඹ නගර සීමාවේ තියෙන wedding එකකට හොඳම hotels මොනවද බන්?
මේ දෙකෙන් wedding එකකට හොඳම hotel එක මොකක්ද බන්? Reputation එක, ලස්සන, View එක, කෑම වගේ දේවල් අතින්? (Hilton එකේ අනිත් ඔක්කොම හොඳයි ඒත් hall එක එහෙම හෙන කැතයි බන්
)මේ ඇරුනහම කොළඹ නගර සීමාවේ තියෙන wedding එකකට හොඳම hotels මොනවද බන්?