Weight Gain BULK එකට හරක් මස් ගත්තා . මරු බඩු

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,634
    13,298
    113
    🤍
    මේ වගේ මස් හොදයිද මචන්ලා ?

    නානා ගෙන් ගත්තේ. එක කට්ටක්වත් නම් නෑ.


    hJ6PZaq.jpg
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,298
    113
    🤍
    පූසත් තොල කට කනවා. කෑල්ලක් දීලා ඉඳහන්.

    ගොඩක්ම මස් කන්නත් එපා අමුතු ස්මෙල් එකක් එනවා ලඟින්
    ammat siri ehmada Dawst 100g wage kanne
     
    • Haha
    Reactions: speedmalli

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    ammat siri ehmada Dawst 100g wage kanne
    හැමදාම නැතුව දවසක් ඇර දවසක්වත් ගන්න බලහන් පුලුවන්නම්. මම චිකන් කෑවෙ දවසට 200g ක්. ගෙදර අයත් කිව්වා මටත් ටිකක් දැනුනා. නිකන් සැරක් වගේ. විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇති.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    e athi. hodata napan. nathnm mas wala gada enawa dadiya walin /Agen :P mas kewata kmk na hodata wathura beepan.
    age ushne wadi unoth paraka yanna ba gadai
    අඩෝ ඒකද බන් හේතුව? මගෙ ඇඟ ඌෂ්ණයි. වතුර ලීටර් 3ක් බිව්වා කොහොමහරි. බෙලි තම්බලා බිව්වා, සව් හදල බිව්වා. දැනෙන වෙනසක් උනේ නෑ. මුස්ලිම් අය perfume නාන්නෙත් ඔය හේතුව නිසා මම හිතන්නෙ.
     
    • Like
    Reactions: Psiko

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    harak mas kewama rewenawada auto ? mata mit klin ehm wela nane:baffled::nerd::sorry:
    uba apita pennala kana nisa ada rewenawa, nahayenuth ekka. horen kapanko kana magulak ape katawal awussanne nathuwa

    අඩෝ ඒකද බන් හේතුව? මගෙ ඇඟ ඌෂ්ණයි. වතුර ලීටර් 3ක් බිව්වා කොහොමහරි. බෙලි තම්බලා බිව්වා, සව් හදල බිව්වා. දැනෙන වෙනසක් උනේ නෑ. මුස්ලිම් අය perfume නාන්නෙත් ඔය හේතුව නිසා මම හිතන්නෙ.
    mas kala piriton tablet ekak beepan. :yes:
    ------ Post added on Sep 30, 2025 at 2:16 PM
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    supiri badu.. මන්නම් චිකන් තමයි කන්නෙ හදාගන්න ලේසි හින්දා.. හදනව කිව්වෙ තැම්බුවා ගම්මිරිස් කුඩු ටිකක් දැම්ම කෑවා.. 250 g කනවා දවසට මන්..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,848
    10,006
    113
    supiri badu.. මන්නම් චිකන් තමයි කන්නෙ හදාගන්න ලේසි හින්දා.. හදනව කිව්වෙ තැම්බුවා ගම්මිරිස් කුඩු ටිකක් දැම්ම කෑවා.. 250 g කනවා දවසට මන්..
    අවුලක් නැද්ද එහෙම? මටනම් සෙට් නැති උනා ටික කාලයක් කෑවම. ඊට පස්සෙ මම කුළුබඩු හොඳට දාලා හදල ගත්තා. ටිකක් වෙලාව යනවා ඒත් රසට තියනවා muscle gain එකත් උනා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    හරකා කෑවා නැතා මේ රස්නේ රටවල කොහොමත් ඇඟෙන් ඟඳ පිටවෙනවා
    නාපු වෙලාවට විතරක් පැයකට වගේ ගඳ අතුරුදන් වෙනවා
    හොඳ පර්ෆිියුම් එකක් භාවිත කරපං
    විශේෂයෙන් රස්නේ දවස් වලට
     
    • Like
    Reactions: RottenCOLT

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    අවුලක් නැද්ද එහෙම? මටනම් සෙට් නැති උනා ටික කාලයක් කෑවම. ඊට පස්සෙ මම කුළුබඩු හොඳට දාලා හදල ගත්තා. ටිකක් වෙලාව යනවා ඒත් රසට තියනවා muscle gain එකත් උනා.
    මන් රසකට නෙමෙයි බන් කන්නෙ නොකා බැරි හින්දා කාලා දානව රස බලන් නැතුව.. මන් තනියෙන්නෙ ඉන්නෙ බන් කුලු බඩු දාල උයන්න වෙලාවක් නෑ.. අනික එහෙම කනවට වඩාඅ මෙහෙම කන එක හොඳයි.. රසට කන්න හිතුනොත් එළියෙන් කනවා.