මේ වගේ මස් හොදයිද මචන්ලා ?
නානා ගෙන් ගත්තේ. එක කට්ටක්වත් නම් නෑ.
නානා ගෙන් ගත්තේ. එක කට්ටක්වත් නම් නෑ.
ammat siri ehmada Dawst 100g wage kanneපූසත් තොල කට කනවා. කෑල්ලක් දීලා ඉඳහන්.
ගොඩක්ම මස් කන්නත් එපා අමුතු ස්මෙල් එකක් එනවා ලඟින්
e athi. hodata napan. nathnm mas wala gada enawa dadiya walin /Agenammat siri ehmada Dawst 100g wage kanne
mas kewata kmk na hodata wathura beepan.හැමදාම නැතුව දවසක් ඇර දවසක්වත් ගන්න බලහන් පුලුවන්නම්. මම චිකන් කෑවෙ දවසට 200g ක්. ගෙදර අයත් කිව්වා මටත් ටිකක් දැනුනා. නිකන් සැරක් වගේ. විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇති.ammat siri ehmada Dawst 100g wage kanne
ada raata



aga nam hadeyi. mama kiyanne owa gewal patthata ganda epa. gedara dunuwak na .මේ වගේ මස් හොදයිද මචන්ලා ?
නානා ගෙන් ගත්තේ. එක කට්ටක්වත් නම් නෑ.
![]()
අඩෝ ඒකද බන් හේතුව? මගෙ ඇඟ ඌෂ්ණයි. වතුර ලීටර් 3ක් බිව්වා කොහොමහරි. බෙලි තම්බලා බිව්වා, සව් හදල බිව්වා. දැනෙන වෙනසක් උනේ නෑ. මුස්ලිම් අය perfume නාන්නෙත් ඔය හේතුව නිසා මම හිතන්නෙ.e athi. hodata napan. nathnm mas wala gada enawa dadiya walin /Agenmas kewata kmk na hodata wathura beepan.
age ushne wadi unoth paraka yanna ba gadai
uba apita pennala kana nisa ada rewenawa, nahayenuth ekka. horen kapanko kana magulak ape katawal awussanne nathuwaharak mas kewama rewenawada auto ? mata mit klin ehm wela nane![]()
mas kala piriton tablet ekak beepan.අඩෝ ඒකද බන් හේතුව? මගෙ ඇඟ ඌෂ්ණයි. වතුර ලීටර් 3ක් බිව්වා කොහොමහරි. බෙලි තම්බලා බිව්වා, සව් හදල බිව්වා. දැනෙන වෙනසක් උනේ නෑ. මුස්ලිම් අය perfume නාන්නෙත් ඔය හේතුව නිසා මම හිතන්නෙ.

ammat siri ehmada Dawst 100g wage kanne
අවුලක් නැද්ද එහෙම? මටනම් සෙට් නැති උනා ටික කාලයක් කෑවම. ඊට පස්සෙ මම කුළුබඩු හොඳට දාලා හදල ගත්තා. ටිකක් වෙලාව යනවා ඒත් රසට තියනවා muscle gain එකත් උනා.supiri badu.. මන්නම් චිකන් තමයි කන්නෙ හදාගන්න ලේසි හින්දා.. හදනව කිව්වෙ තැම්බුවා ගම්මිරිස් කුඩු ටිකක් දැම්ම කෑවා.. 250 g කනවා දවසට මන්..
මන් රසකට නෙමෙයි බන් කන්නෙ නොකා බැරි හින්දා කාලා දානව රස බලන් නැතුව.. මන් තනියෙන්නෙ ඉන්නෙ බන් කුලු බඩු දාල උයන්න වෙලාවක් නෑ.. අනික එහෙම කනවට වඩාඅ මෙහෙම කන එක හොඳයි.. රසට කන්න හිතුනොත් එළියෙන් කනවා.අවුලක් නැද්ද එහෙම? මටනම් සෙට් නැති උනා ටික කාලයක් කෑවම. ඊට පස්සෙ මම කුළුබඩු හොඳට දාලා හදල ගත්තා. ටිකක් වෙලාව යනවා ඒත් රසට තියනවා muscle gain එකත් උනා.