මචන් ලා
මම weight gainer supplement එකක් පාවිච්චි කරන්න බැලුවේ. මම කෙට්ටු නිසා ඇඟ පොඩ්ඩක් හදා ගන්නයි කල්පනාව
පාවිච්චි කරන උන් පොඩි advice එකක් දෙන්න පහල කරුණු ගැන
power world එක පැත්තෙත් යන්න පටන් ගත්ත last week ඉදන්. හැබැයි සතියට දවස් 2ක් වගේ තමා යන්න වෙන්නේ
රේප් දෙනු ලැබේ

- side effects අවම weight gainer supplement මොනවද?
- මේවයේ මිල ගණන් කොහොමද?
- ගන්න පුළුවන් කොහෙන්ද?
- දවසකට කොච්චර බොන්න ඕනද? වාර කියක් ද? දවසේ කොයි වෙලාවටද?
- කොච්චර කාලයක් බොන්න ඕනද?