. . . . . . . . . . . මගෙ යාලුවෙකුට 40KG විතර weight wheel සෙට් එකකුයි 5' Bar එකකුයි ඕන වෙලා තියනවා... අඩුවට ගන්න පුලුවන් තෑනක් තියනවද මචන්ලා???? 2nd Hand වුනාට අවුලක් නෑ... bump එකක් වත් දාගෙන යමල්ලා...