welcome corona benvenuto italy ...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,177
    29,840
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    ඉතාලි , කොරියා කොල්ලෝ ටික ආවොත් නම්
    අර 225 සක්කිලින්ට හොරා කාල බෙන්ස් වල යන්න බැරි වෙනව
    පව් උන්
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිංහලු එක්ක රංචු ගැහෙන්නේ නැතිව කෑම ටිකක් ගෙනත් දාන්, ෆෝන් එහෙම ඕෆ් කරලා ගෙවල්වලට වෙලා පරිස්සමින් හිටපං මචං. :):)

    ඔව් බන් දැන් පරිස්සමින් ඉන්නෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Coronavirus, 323 casi in Italia. Altri tre morti in Lombardia e uno in Veneto, le vittime diventano 11


    දැන් 11 බන් මොනවාද බන් මෙ ඉතාලියට වෙන්නෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුද බන් මෙහෙ ඉන්නෙ මන් ඉන්නෙ como වල පන බයෙ බන් ඉන්නෙ රෙස්ටුරන්ට් එකෙත් වැඩ තියෙයිද දන්නෙ නැ බන් පිස්සු වගෙ බන් ඔලුවට
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ah uba aye italy gihin ehenam.
    apege balawath kanagatuwa putha, apeth mamala, ayyala, akkala, duwala puthala 15-20kma italy innawa.

    ඔව් බන් ඩොක් යාර්ඩ් එකෙ අන්තිමට වැඩ කරෙ කොලෙ කැන්සල් වෙයි කියලා ආපු ගොන්කම බන් 2018 ඉදන් :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    කලබලවෙන්නේ නැතිව ඉන්න. පරිස්සන් වෙන්න.

    ලංකාවෙත් කාලයක් තිබ්බ කොච්චි බස් වල බෝම්බ තියල සියගනම් මැරුණා. කොලබ කොටුව... දෙහිවල ... එත් කොහොමහරි මිනිස්සු ජීවත් වුන පීඩනය දරාගෙන
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Machan I feel for you. Lankawe kollo Kello kochchara innawada Italy wala, kohoma hari gema gahanawa kiyala. Pawu machan. Kohoma hari meka iwara wenna kiyala tamayi praarthana karanne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    සොහොන;25181471 said:
    ඔව් බන් ඩොක් යාර්ඩ් එකෙ අන්තිමට වැඩ කරෙ කොලෙ කැන්සල් වෙයි කියලා ආපු ගොන්කම බන් 2018 ඉදන් :(

    seetha kaale iwara wenakam case eka thiyei ban. seetha ratawal walata thamai balapema wedi :(
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සොහොන;25181017 said:
    බැ බන් අපෙ කෙල්ලො සහොදරයො අපි කොහොමද මරන්නෙ මැරිලා ගිය දෙන්

    ඔව් බන්.ඔහෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවට කොරොනා දෙන්න එපො.ඉන්න තැන හිටපන්.මලත් එන්න එපා මෙහෙට.අපි පව්නේ.:(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,361
    66,778
    113
    සොහොන;25181471 said:
    ඔව් බන් ඩොක් යාර්ඩ් එකෙ අන්තිමට වැඩ කරෙ කොලෙ කැන්සල් වෙයි කියලා ආපු ගොන්කම බන් 2018 ඉදන් :(

    Single?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා.