welcome corona benvenuto italy ...

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කලබලවෙන්නේ නැතිව ඉන්න. පරිස්සන් වෙන්න.

    ලංකාවෙත් කාලයක් තිබ්බ කොච්චි බස් වල බෝම්බ තියල සියගනම් මැරුණා. කොලබ කොටුව... දෙහිවල ... එත් කොහොමහරි මිනිස්සු ජීවත් වුන පීඩනය දරාගෙන

    ඔව් බන් එක නම් ඇත්ත නමුත් ගෙවල් කුලි දිහෙන හිර වෙලා ජොබුත් නැති වෙයිද කියලා බයයි බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,238
    1
    4,025
    113
    Moratuwa
    උබ බය නැතුව ඉදපන් බන්. . ඕක හැදිලත් හොදවුන අය ඉන්නවනේ. . හැදෙන්නැතිවෙන්න පරිස්සම් වෙයන්. .
    ලංකාවට එන්න දගලන්නත් එපා. . මෙහෙ රු: 30000ක් පඩිගන්නත් ලේසි නෑ. . උබ දන්නවනේ සීන් එක අපි බිස්නස් බලද්දි උබට තේරෙන්නැතිනේ. .

    මන්නම් කියන්නේ මෙහේ 20000 - 30000 පඩියට පවුලක් නඩත්තුකරනවට වඩා ඔහෙදි කොරෝනා හැදිලා මලත් සැපයි කියලා. .
    අමාරුවෙන් ගොඩනගාගත්තදේ නැතිකරගන්න එපා. .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,444
    66,819

    lankawa etchara chora welada
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,238
    1
    4,025
    113
    Moratuwa

    lankawa etchara chora welada

    ජොබ්නම් ගන්න දෙයක් නෑ පඩියක් නෑ. . රු 30000ක් වත් අවම මාසෙකට හෙව්වේ නැත්තන් කොහොමද පවුලක් ජීවත් වෙන්නේ. . ඒත් 30000ක වත් පඩියක් ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද. . බිස්නසුත් වැටිලා තියෙන්නේ කට්ටිය ඉවරයි. .

    බිස්නස් වලට ආන්ඩුවෙන් සහනයක් දුන්නා 2020 අවුරුද්දේ පොලිය විතරක් ගෙවන්න කියලා. . ඒක ලැබුනෙත් ආන්ඩුවේ බැංකුවලින් නයගත්ත අයට විතරයි. . ටුවරිසම් ඉවරයි ලීසින් කම්පැනි වාහන උස්සන්න දාලා කට්ටිය අඩනවා. .
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,444
    66,819
    113

    ජොබ්නම් ගන්න දෙයක් නෑ පඩියක් නෑ. . රු 30000ක් වත් අවම මාසෙකට හෙව්වේ නැත්තන් කොහොමද පවුලක් ජීවත් වෙන්නේ. . ඒත් 30000ක වත් පඩියක් ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද. . බිස්නසුත් වැටිලා තියෙන්නේ කට්ටිය ඉවරයි. .

    බිස්නස් වලට ආන්ඩුවෙන් සහනයක් දුන්නා 2020 අවුරුද්දේ පොලිය විතරක් ගෙවන්න කියලා. . ඒක ලැබුනෙත් ආන්ඩුවේ බැංකුවලින් නයගත්ත අයට විතරයි. . ටුවරිසම් ඉවරයි ලීසින් කම්පැනි වාහන උස්සන්න දාලා කට්ටිය අඩනවා. .

    Appaaaaaa
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මම ඉතාලියේ ඇත්ත තත්ත්වය ගැන ලංකාවේ අයට කිව්ව ඉස්සර.ලිපිත් ලිව්වා. එහෙ මිනිස්සු විදින දුක්ගැහැට අපේම අය රවට්ටන හැටි ගැන ලිව්වා. නමුත් හද පෙන්නුවාම ඇගිල්ල බලන අය, මට පලු යන්න බැනලා තියනවා.

    ඉතාලිය කියන්නේ කොච්චර හොද රටක්ද? හොදට හම්බ කරතැකිනේ. ඉතින් උබලා ⁣ඩුවල් සිටිසනුත් තියාගෙන හොද ජොබුත් කරගෙන දැන් අපි එනවට කුහක කමට කියවනවා කියලා.

    ⁣ඇත්ත. ඉතාලිය හොද රටක්. නමුත් ඒ වගේම මවපු සුරපුරයක්. මේ දෙක හදුනගත්තතේ නැත්තම් මිරිගු⁣වේ අතරමං වෙනවා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම ඉතාලියේ ඇත්ත තත්ත්වය ගැන ලංකාවේ අයට කිව්ව ඉස්සර.ලිපිත් ලිව්වා. එහෙ මිනිස්සු විදින දුක්ගැහැට අපේම අය රවට්ටන හැටි ගැන ලිව්වා. නමුත් හද පෙන්නුවාම ඇගිල්ල බලන අය, මට පලු යන්න බැනලා තියනවා.

    ඉතාලිය කියන්නේ කොච්චර හොද රටක්ද? හොදට හම්බ කරතැකිනේ. ඉතින් උබලා ⁣ඩුවල් සිටිසනුත් තියාගෙන හොද ජොබුත් කරගෙන දැන් අපි එනවට කුහක කමට කියවනවා කියලා.

    ⁣ඇත්ත. ඉතාලිය හොද රටක්. නමුත් ඒ වගේම මවපු සුරපුරයක්. මේ දෙක හදුනගත්තතේ නැත්තම් මිරිගු⁣වේ අතරමං වෙනවා.

    :yes:සහතික සතය බන් මවපු සුරපුරයක් තමා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ බය නැතුව ඉදපන් බන්. . ඕක හැදිලත් හොදවුන අය ඉන්නවනේ. . හැදෙන්නැතිවෙන්න පරිස්සම් වෙයන්. .
    ලංකාවට එන්න දගලන්නත් එපා. . මෙහෙ රු: 30000ක් පඩිගන්නත් ලේසි නෑ. . උබ දන්නවනේ සීන් එක අපි බිස්නස් බලද්දි උබට තේරෙන්නැතිනේ. .

    මන්නම් කියන්නේ මෙහේ 20000 - 30000 පඩියට පවුලක් නඩත්තුකරනවට වඩා ඔහෙදි කොරෝනා හැදිලා මලත් සැපයි කියලා. .
    අමාරුවෙන් ගොඩනගාගත්තදේ නැතිකරගන්න එපා. .

    Press conference of the Head of Civil Protection Angelo Borrelli at 18 on 27 February:

    650 people affected by Covid-19 with an increase of 128 cases, compared to 12 noon on 27 February, of which:
    17 deceased
    45 healed
    The infected people are divided as follows by Region:

    403 Lombardy
    111 Veneto
    97 Emilia Romagna
    19 Liguria
    3 Lazio (two Chinese tourists admitted to Spallanzani and the resigned researcher, all recovered)
    3 Brands
    3 Tuscany
    4 Sicily
    2 Piedmont
    3 Campania
    1 Abruzzo
    1 Puglia
    1 Trentino Alto Adige

    :sorry: ow බන් එක නිසා තමයි ඉවසන්නෙ ඩ්නට තත්වෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25186434 said:
    :yes:සහතික සතය බන් මවපු සුරපුරයක් තමා

    ඉතාලි දෙතූන් වතාවක් ගිහිං තියෙනවා. මොන සුරපුරක්ද? කිසිදයක් කරගන්න බැරි හැබැයි මහන්තත්තකම තියෙන බහුතරයක් ඉන්න රටක්. මටනං සෙට්වෙන්නේ නෑ. :baffled:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land

    ජොබ්නම් ගන්න දෙයක් නෑ පඩියක් නෑ. . රු 30000ක් වත් අවම මාසෙකට හෙව්වේ නැත්තන් කොහොමද පවුලක් ජීවත් වෙන්නේ. . ඒත් 30000ක වත් පඩියක් ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද. . බිස්නසුත් වැටිලා තියෙන්නේ කට්ටිය ඉවරයි. .

    බිස්නස් වලට ආන්ඩුවෙන් සහනයක් දුන්නා 2020 අවුරුද්දේ පොලිය විතරක් ගෙවන්න කියලා. . ඒක ලැබුනෙත් ආන්ඩුවේ බැංකුවලින් නයගත්ත අයට විතරයි. . ටුවරිසම් ඉවරයි ලීසින් කම්පැනි වාහන උස්සන්න දාලා කට්ටිය අඩනවා. .

    Ade 30000n monawa karannada bn? 300k nam maseta honda inna puluwan.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    ඉතාලි දෙතූන් වතාවක් ගිහිං තියෙනවා. මොන සුරපුරක්ද? කිසිදයක් කරගන්න බැරි හැබැයි මහන්තත්තකම තියෙන බහුතරයක් ඉන්න රටක්. මටනං සෙට්වෙන්නේ නෑ. :baffled:

    I've been there. Not that bad. Nice country to travel. I loved Pisa. And them girls. :love::love:
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Italy is good to travel only to see ancient civilisation. If someone ask me to live and settle there, I do not like as it is like hell for me. Migrated people and people who came there for jobs legally/ illegally, has mede Italy is a hell. I've been to Milan, Venice, Padua, Vatican, Rome and Naples.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63

    lankawa etchara chora welada

    That 30000 story is true for jobs you do not have any skill.
    There are thousands of more jobs, which can earn more than 6 digit salary, if you are willing to change and more productive for the society.