welcome corona benvenuto italy ...

tas

Well-known member
  • Jun 28, 2010
    1,855
    1,541
    113
    මෙ ඉතාලි කාරයො ටික කැව ලන්කාව
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙ ඉතාලි කාරයො ටික කැව ලන්කාව

    :lol: කොරොනා ආවෙ චිනෙන් චිනෙ හරහා තමයි ඉතාලියට ආවෙත්

    ඉතාලියට බැනලා වැඩක් නැ නෙද

    පුද්ගලයොන්ගෙ අත්මාර්තකමි ගති වලට නෙද බයින්න ඔනෙ :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25220820 said:
    :lol: කොරොනා ආවෙ චිනෙන් චිනෙ හරහා තමයි ඉතාලියට ආවෙත්
    ඉතාලියට බැනලා වැඩක් නැ නෙද
    පුද්ගලයොන්ගෙ අත්මාර්තකමි ගති වලට නෙද බයින්න ඔනෙ :(

    ඉතාලිකාරයොන්ට කුණු බැනුං. මම මේකෙම කිව්වේ මීගමුවේ සිංහලුන්ට යන්න තැනක් හොයාගන්න වෙයි කියලා.:baffled::baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතාලි එච්චර අවුල්ද බං? ඉතාලි සිංහලු ටික බේරෙන්න ලංකාවට ආව කියන්නේ මීගමුව ලොක් ඩවුන්. මීගමු සිංහලු දැන්මම වෙනින් කොහේහරි යන එක හොඳයි. :dull::dull:
    bump
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඉතාලිකාරයොන්ට කුණු බැනුං. මම මේකෙම කිව්වේ මීගමුවේ සිංහලුන්ට යන්න තැනක් හොයාගන්න වෙයි කියලා.:baffled::baffled:

    එක තමයි බන් මිනිස්සුන්ගෙ අදයාපනයෙ වැදගත්කම :(

    ප්‍රශ්නෙ මුල අග වටහා නොගන්නකන් අපි හැමොම විනාශයි:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25221069 said:
    එක තමයි බන් මිනිස්සුන්ගෙ අදයාපනයෙ වැදගත්කම :(
    ප්‍රශ්නෙ මුල අග වටහා නොගන්නකන් අපි හැමොම විනාශයි:(
    ප්‍රශ්න ඉවරවුනාම ඔය රට මාරුකරපං මචං. ඔය රට ඉගෙනගත්ත මිනිහෙක්ට හරියන්නේ නෑ. මම ඒකයි කිව්වේ මට ඉතාලි මිනිස්සු සෙට්වෙන්නෙ නෑ කියල.

    සල්ලි තිබුනට මොලේ නෑ කියන්න හොඳ උදාහරණයක් ඉතාලිය.
    පරිස්සමින් හිටපං මචං.

    රෝමේ ගිනිගනිද්දී නීරෝ වීනා වාදනය කලා වගේ කියන්නේ නිකංද? අදටත් එහෙම්මමයි. :baffled:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්‍රශ්න ඉවරවුනාම ඔය රට මාරුකරපං මචං. ඔය රට ඉගෙනගත්ත මිනිහෙක්ට හරියන්නේ නෑ. මම ඒකයි කිව්වේ මට ඉතාලි මිනිස්සු සෙට්වෙන්නෙ නෑ කියල.

    සල්ලි තිබුනට මොලේ නෑ කියන්න හොඳ උදාහරණයක් ඉතාලිය.
    පරිස්සමින් හිටපං මචං.

    රෝමේ ගිනිගනිද්දී නීරෝ වීනා වාදනය කලා වගේ කියන්නේ නිකංද? අදටත් එහෙම්මමයි. :baffled:

    සහතික ඇත්ත නමුත් අද නිව්ස් එකක් යනවා ඉතාලියෙ ඇතුලෙ ඉන්න 25 දෙනෙක් මැරිල කියලා :rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සොහොන;25222460 said:
    ඉතාලියෙ පාර්මා වල ඉන්න ලන්කාවෙ 25 කොරොනා කියලා අද ආරන්චියක් ආවා බලමු ඉස්සරහට update කරන්නම් තොරතුරු බලලා

    ඉතාලියෙන් මෙහෙ ආපු එවුන් මුලු ලංකාවට කෙලෙව්වා බං.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,338
    72,517
    113
    මාලඹේ
    සොහොන;25222460 said:
    ඉතාලියෙ පාර්මා වල ඉන්න ලන්කාවෙ 25 කොරොනා කියලා අද ආරන්චියක් ආවා බලමු ඉස්සරහට update කරන්නම් තොරතුරු බලලා

    මුංට කොරෝනා හැදෙන්නේ කියන දෙයක් අහනේ නැති නිසා .
    Air port වල busstand වලයි හැම තැනම බොරුව රවුම් ගහනවා ලංකාවට පනින්න කියල . ගෙවල් ඇතුල වෙලා හිටියනං මෙහෙම අවුලක් වෙන්නේ නැහැ . උන්ට ඒ ටික තේරෙන්නේ නැහැ
    දැන් ලංකාවට ආවත් මගදී කොරෝනා හැදෙන්න තියෙන රිස්ක් එක වැඩියි

    [/CENTER​
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුංට කොරෝනා හැදෙන්නේ කියන දෙයක් අහනේ නැති නිසා .
    Air port වල busstand වලයි හැම තැනම බොරුව රවුම් ගහනවා ලංකාවට පනින්න කියල . ගෙවල් ඇතුල වෙලා හිටියනං මෙහෙම අවුලක් වෙන්නේ නැහැ . උන්ට ඒ ටික තේරෙන්නේ නැහැ
    දැන් ලංකාවට ආවත් මගදී කොරෝනා හැදෙන්න තියෙන රිස්ක් එක වැඩියි

    [/CENTER​

    ඉතාලියෙ හැමොටම ස්තිර කොන් ත්‍රත් නැ බන්

    එක නිසා ආයෙමත් ජොබ් නැතුව කොහොමද බන් ජිවත් වෙන්නෙ

    කාලකන්නි වෙසිගෙ පුතාලා ජන්ද තියන්න කලින් මෙ මිනිස්සු ගැන වැදගත් තිරනයක් ගන්න ඔනෙ​
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    89919063_3576205052453918_1911366794405216256_o.jpg