welcome corona benvenuto italy ...

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    සොහොන;25248354 said:
    රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ

    කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා
    උනා

    තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා

    මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි

    වෙන්න තියන විනාශෙ කිව්වා

    බෙර ගන්න කියුවා

    අපි තනි උනා ඉතාලියෙ

    මට ගොඩක් දුකයි බන් ...

    මට පුලුවන් හැමදෙම මම කරා ..

    මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම
    උන් මැරෙද්දි

    images.jpg

    මචන් උඹ මී හරකෙක් වගේ අඬ්ලා හරි යන්නේ නෑ...ස්ට්‍රෙස් නොවී ඉඳපන්....මෙන්ටලි වැටුනා කියන්නේ තව අවුල් මේ සීන් එකේදි...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;25248354 said:
    රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ

    කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා
    උනා

    තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා

    මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි

    වෙන්න තියන විනාශෙ කිව්වා

    බෙර ගන්න කියුවා

    අපි තනි උනා ඉතාලියෙ

    මට ගොඩක් දුකයි බන් ...

    මට පුලුවන් හැමදෙම මම කරා ..

    මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම
    උන් මැරෙද්දි

    images.jpg

    යකෝ වැලපෙන්නෙ නැතුව හිටු..70 පැන්න නාකියෙක් මැරිල තියෙන්නෙ.අනික තෝ කිව්ව නේද මළත් ලංකාවට ඵන්නෙ නෑ කියල.තොපේ උන්ව මේ ගොන් අාණ්ඩුව රට අැතුලට අරගෙන මේ කොරගත්ත හරිය මදිද..පැනල ගිය තොපේ උන්ව තාමත් හොයාගන්න බැරුව දඟලනව මෙහෙ උන්..සමහර උන් කොරෝන හැදිල සෙම හිරවෙල ඉන්නම බැරි වෙන කොට බොරු කියල ඉස්පිරිතාලේ ගිහින් උන්ටත් වෙෙරස් බෝ කරනව..

    මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ තොපිව රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..:lol:
     
    • Like
    Reactions: NaiRobi and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සොහොන;25248354 said:
    රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ. කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා උනා. තෙරෙඩ් එක වහලා දාන්න කියලා මම gt කියනවා. මෙ ත්‍රෙඩ් එක අදින් ඉවරයි. වෙන්න තියන විනාශෙ කිව්වා. බෙර ගන්න කියුවා. අපි තනි උනා ඉතාලියෙ. මට ගොඩක් දුකයි බන් .... මට පුලුවන් හැමදෙම මම කරා ..මෙහෙම ත්‍රෙඩ් මොකටද බන් සත්තු වගෙ අපෙම උන් මැරෙද්දි

    මචන්, උබලට විතරක් නෙමෙයිනෙ මේක මුලු පෘථුවියෙම ඉන්න මිනිස්සුන්ට තියෙන විශාල මරන තර්ජනයක්. ලබන සතියේ මේ වෙද්දි ලංකාවෙ හරි මුලු ලෝකෙම හරි තත්වය කොහොම වෙයිද කියලා කියන්න පුලුවන් හපනෙක් මේ මිහිපිට නෑ.

    ගොඩක් දුරට වුනේ උබලගෙ රට ඉක්මන් වුන එක. ඒක නිසා භයංකාර තත්වය උබලගෙ රටෙන් ඉක්මනට පහ වෙලා යන්නත් ලොකු ඉඩක් තියෙනවා. අපිත් මෙහෙ ෆන් එකේ ඉන්නවා නෙමෙයි බං.

    හිටියා වගේ තව ටික කාලයක් ඔය විදිහට අල්ලං ඉදපන්. :love:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ තොපිව රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..:lol:

    sirwatama bn mehe dan curfew

    wahana ekakwath thama awe na
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    යකෝ වැලපෙන්නෙ නැතුව හිටු..70 පැන්න නාකියෙක් මැරිල තියෙන්නෙ.අනික තෝ කිව්ව නේද මළත් ලංකාවට ඵන්නෙ නෑ කියල.තොපේ උන්ව මේ ගොන් අාණ්ඩුව රට අැතුලට අරගෙන මේ කොරගත්ත හරිය මදිද..පැනල ගිය තොපේ උන්ව තාමත් හොයාගන්න බැරුව දඟලනව මෙහෙ උන්..සමහර උන් කොරෝන හැදිල සෙම හිරවෙල ඉන්නම බැරි වෙන කොට බොරු කියල ඉස්පිරිතාලේ ගිහින් උන්ටත් වෙෙරස් බෝ කරනව..

    මම විතරයි මේකේ කෙලින්ම කිව්වෙ තොපිව රට අැතුලට ගන්න ඵපා කියල..ඒ කියපු දේට බැනල,පඬි ටෝක්ස් දීල කුණුහරුපෙන් -rep දීපු බයියො දැන් හාල්, ඵළවලු ලොරි ඵනකන් පාර දිහා අැහි පිහ නොහෙලා බලන් ඉන්නව චූන් පාන් කාරය ඵනකන් ලංකාවෙ ගෑණු උදේට බලන් ඉන්නව වගේ..:lol:

    මේ කතාව ඇත්ත...හැබැයි මූ ලංකාවට එන්නේ නැතුව කලේ ලොකු උදව්වක්...
    මෙහෙම වැලහින්නක් වගේ අඬලා හරි යන්නේ නෑ...මැරිලා තියෙන්නේ වයසක එකෙක්...අනික ඉතලි වල කන්න නැතුව මිනිස්සු මැරෙන්නේ නෑ....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ කතාව ඇත්ත...හැබැයි මූ ලංකාවට එන්නේ නැතුව කලේ ලොකු උදව්වක්...
    මෙහෙම වැලහින්නක් වගේ අඬලා හරි යන්නේ නෑ...මැරිලා තියෙන්නේ වයසක එකෙක්...අනික ඉතලි වල කන්න නැතුව මිනිස්සු මැරෙන්නේ නෑ....

    :yes:මූ ඔය ඵදා මළත් ලංකාවට ඵන්නෙ නෑ කිව්වට දැන් නම් හිතෙනව අැති අපරාදේ අාවෙ නැත්තෙ කියල.අන්තිමට දාපු ඵකෙන් ඒක හිතාගන්න පුළුවන්..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    anna SL embassy eken ubalawa hoyanawa , duka kiyapan , support ekak deyi :yes:

    මළත් ලංකාවට ඵන්නෙ නෑ ලංකාවෙ ඉන්නෙ කැ@යෝ කියපු උන්ගෙ මොනා හොයන්නද..ලංකාවෙ ඉන්න අහිංසක මිනිස්සුන්ට පාන් ටිකක් බෙදනව ඊට වඩා හොඳයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මළත් ලංකාවට ඵන්නෙ නෑ ලංකාවෙ ඉන්නෙ කැ@යෝ කියපු උන්ගෙ මොනා හොයන්නද..ලංකාවෙ ඉන්න අහිංසක මිනිස්සුන්ට පාන් ටිකක් බෙදනව ඊට වඩා හොඳයි.

    :P

    හි හි යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නැ bro

    බය වුනෙ නැ කලකිරුනා

    මමත් බය නැ ත්‍ර්ඩෙ එක දිගටම ඇදන් යනවා ආයෙමත් මරනයක් නොදකින්න

    :yes:

    බය වෙන්න එපා එකා පිට එකා මැරුනත් මෙ සටන අත් හරින්න නැ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න පුලුවන් ...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සොහොන;25249200 said:
    :P

    හි හි යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නැ bro

    බය වුනෙ නැ කලකිරුනා

    මමත් බය නැ ත්‍ර්ඩෙ එක දිගටම ඇදන් යනවා ආයෙමත් මරනයක් නොදකින්න

    :yes:

    බය වෙන්න එපා එකා පිට එකා මැරුනත් මෙ සටන අත් හරින්න නැ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න පුලුවන් ...

    :cool:අන්න ඵහෙම හිටපං...බයියො වගේ වචන වෙනස් කරන්න ඵපා.:yes:.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [QUOTE=සොහොන;25248354]රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ

    කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා [/QUOTE]

    ඉතාලි මිනිස්සු දවසට හය හත්සීය මැරෙද්දී උඹ මෙතන 70+ ලංකාවේ මිනිහෙක් අල්ලං මැරෙන්න හදනවා. හොඳට අව්ව පායනකං බිත්ති කඩං කාල හරි ගෙට වෙලා හිටපං. අපිත් ගෙවල්වල. :baffled::baffled: මට මෙතන කියාගන්න බැරි දෙයක් තියෙනවා ඉතාලි ගොං ගෑනියෙක් ගැන. ටික දවසකින් කියන්නං.
     
    Last edited: