welcome corona benvenuto italy ...

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    [QUOTE=සොහොන;25248354]රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ

    කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්‍රි ලන්කිකයා අද වාර්තා

    ඉතාලි මිනිස්සු දවසට හය හත්සීය මැරෙද්දී උඹ මෙතන 70+ ලංකාවේ මිනිහෙක් අල්ලං මැරෙන්න හදනවා. හොඳට අව්ව පායනකං බිත්ති කඩං කාල හරි ගෙට වෙලා හිටපං. අපිත් ගෙවල්වල. :baffled::baffled: මට මෙතන කියාගන්න බැරි දෙයක් තියෙනවා ඉතාලි ගොං ගෑනියෙක් ගැන. ටික දවසකින් කියන්නං. [/QUOTE]

    මතකයිනෙ බන්

    මුලින්ම වයසක අය මැරුනා

    ආ මොනවාද ඔවා වයසක අය කොහොමත් අපෙ මැරෙනවානෙ :yes:

    ඔන්න පටන් ගත්තා

    වෙස වල් බල්ලො ...

    ඉදහන්කො හුකවන්න එම්බන්සියෙ උන් ආන්සර් කරන්නෙ නැ තවම
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    MESSINA CRISTO RE සාත්තු නිවාසය තුළ ශ්‍රී ලාංකිකයකු මිය ගොස් නොමැත
    මියගොස් ඇත්තේc විදේශිකයෙකුද නොවන අතර
    එම සාත්තු නිවාසය ට ඇතුළත් කළ කොරෝනා ආබාධිත බවට සැක කරන ශ්‍රී ලාංකිකයකු මේ වන විට MESSINA policlinico රෝහල වෙත යොමු කර ඇත
    එම රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක
    අංශයට මා පුද්ගලිකව කතා කර සත්‍ය තොරතුරු තොරතුරු දැන ගතිමි
    කරුණාකර අසත්‍ය තොරතුරු සැරි සැරීමට ඉඩ නොදෙන්න

    Fake wage ekath හිත නම් බන් සැහෙන්න කලබලයි :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Screenshot-20200325-105101-Facebook.jpg
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    සොහොන;25249636 said:
    MESSINA CRISTO RE සාත්තු නිවාසය තුළ ශ්‍රී ලාංකිකයකු මිය ගොස් නොමැත
    මියගොස් ඇත්තේc විදේශිකයෙකුද නොවන අතර
    එම සාත්තු නිවාසය ට ඇතුළත් කළ කොරෝනා ආබාධිත බවට සැක කරන ශ්‍රී ලාංකිකයකු මේ වන විට MESSINA policlinico රෝහල වෙත යොමු කර ඇත
    එම රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක
    අංශයට මා පුද්ගලිකව කතා කර සත්‍ය තොරතුරු තොරතුරු දැන ගතිමි
    කරුණාකර අසත්‍ය තොරතුරු සැරි සැරීමට ඉඩ නොදෙන්න

    Fake wage ekath හිත නම් බන් සැහෙන්න කලබලයි :yes:

    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..උබට හොඳම එකෙන් පිස්සු...ෆේක් නිව්ස් එකක් දැකලා ඇහට දැක්කා වගේ කලබල වෙලා මැරෙන්න හැදුවා...
    අනික මැරුනේ ලංකාවේ එකෙක් කියලා මොකද්ද වෙනස...උබේ හිත කලබල වෙන්නේ මොකෝ ලන්කාවෙ එකෙක් මැරුනාම...යකෝ දාස් ගාඉන් ඉතාලි පප්පලා මැරෙන්නේ....ලංකාවේ උන් මැරෙන්න ගත්තාම ඉන්න ඔක්කොම මැරෙනවද? අනික වයසක එකෙක්...උබත් අර තල් අත්ත බෙලි ගෙඩියක් වැටිලා දිව්වා හාවා වගේ තමා...එක වේලක් හරි කාල ඉඳපන්...මම කියන්නේ උබ ලංකාවේ ඉන්න්වට වඩා ඔහේ ආරක්ශිතයි...මිලානෝ වල දන්න උන් ඉන්න්වා..උන් නම් උබ වගේ නහයෙන් අඬ අඬ ඉන්නේ නෑ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25249461 said:
    [/SIZE]
    මතකයිනෙ බන්
    මුලින්ම වයසක අය මැරුනා
    ආ මොනවාද ඔවා වයසක අය කොහොමත් අපෙ මැරෙනවානෙ :yes:
    ඔන්න පටන් ගත්තා
    වෙස වල් බල්ලො ...
    ඉදහන්කො හුකවන්න එම්බන්සියෙ උන් ආන්සර් කරන්නෙ නැ තවම

    මේ තත්වෙදී රජයක් හැටියට ඉතාලියත් අනාත වෙලා ඉන්න එකේ අපේ එම්බසිය මොනවා කරන්නද? තියෙන ප්‍රශ්න වැඩිකරගන්නේ නැතිව පරිස්සං වෙලා හිටපං. ලෙඩේ හැදුනොත් එම්බසි නෙවෙයි අම්මා අප්පත් නෑ. තනියම අදින්න තියෙන්නේ.

    උඹල අපි නටල වැඩක් නෑ අන්න චාල්ස්ටත් පොසිටිව් ලු.:baffled::baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..උබට හොඳම එකෙන් පිස්සු...ෆේක් නිව්ස් එකක් දැකලා ඇහට දැක්කා වගේ කලබල වෙලා මැරෙන්න හැදුවා...
    අනික මැරුනේ ලංකාවේ එකෙක් කියලා මොකද්ද වෙනස...උබේ හිත කලබල වෙන්නේ මොකෝ ලන්කාවෙ එකෙක් මැරුනාම...යකෝ දාස් ගාඉන් ඉතාලි පප්පලා මැරෙන්නේ....ලංකාවේ උන් මැරෙන්න ගත්තාම ඉන්න ඔක්කොම මැරෙනවද? අනික වයසක එකෙක්...උබත් අර තල් අත්ත බෙලි ගෙඩියක් වැටිලා දිව්වා හාවා වගේ තමා...එක වේලක් හරි කාල ඉඳපන්...මම කියන්නේ උබ ලංකාවේ ඉන්න්වට වඩා ඔහේ ආරක්ශිතයි...මිලානෝ වල දන්න උන් ඉන්න්වා..උන් නම් උබ වගේ නහයෙන් අඬ අඬ ඉන්නේ නෑ...

    :yes:හිත හොදටම කලබලයි බන් එක පිස්සුවක් නෙමෙ බන් මරන බය

    මෙතන අඩන්න උනත් ලැජ්ජාවක් නැ බන් දවසකට 600 - 700 එචචර නැති වෙන්නෙ අගහරු ලොකෙ මිනිස්සු නෙමෙ නෙ බන්

    කලබල නොවි සන්සුන් වෙලා බලමු :yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    සොහොන;25250019 said:
    :yes:හිත හොදටම කලබලයි බන් එක පිස්සුවක් නෙමෙ බන් මරන බය

    මෙතන අඩන්න උනත් ලැජ්ජාවක් නැ බන් දවසකට 600 - 700 එචචර නැති වෙන්නෙ අගහරු ලොකෙ මිනිස්සු නෙමෙ නෙ බන්

    කලබල නොවි සන්සුන් වෙලා බලමු :yes:

    immune system එකට හිතේ ශක්තියත් බලපානවා...
    උබ ඔය ලංකාවේ උන් මරෙයිද නැද්ද කිය කිය බල බල ඉන්න එපා...රට ජාතිය බලලා ලෙඩ හැදෙන්නේ නෑ...අපේ එකෙක් මැරුනොත් කරන්න දෙයක් නෑ ඉතින්..
    උබ කලබල නොවී ඉඳපන්....කියන තරම් මාරන්තික නෑ..කරුමේ පැතිරෙන වේගේ වැඩි එක...:yes:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    සොහොන;25250019 said:
    :yes:හිත හොදටම කලබලයි බන් එක පිස්සුවක් නෙමෙ බන් මරන බය
    අපි දන්න උනුත් ඉන්නවා බන් ඉතාලියේ
    උනුත් මොනවා හරි තම්බන් කාලා ගෙවල් අස්සටම වෙලා ඉන්නේ
    ඒත් උන් නම් තවම පැනික් වෙලා නැහැ
    ආතල් එකේ ඉන්නවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සොහොන;25250019 said:
    :yes:හිත හොදටම කලබලයි බන් එක පිස්සුවක් නෙමෙ බන් මරන බය

    මෙතන අඩන්න උනත් ලැජ්ජාවක් නැ බන් දවසකට 600 - 700 එචචර නැති වෙන්නෙ අගහරු ලොකෙ මිනිස්සු නෙමෙ නෙ බන්

    කලබල නොවි සන්සුන් වෙලා බලමු :yes:

    උඹ 70ක විතර එකෙක් නෙමේනෙ බං. සිගරට් බොන්නෙත් නැත්තං වෙන මහ ලොකු ලෙඩකුත් නැත්තං ඕක හැදුනත් සමහර විට දැනෙන එකකුත් නෑ බං.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ 70ක විතර එකෙක් නෙමේනෙ බං. සිගරට් බොන්නෙත් නැත්තං වෙන මහ ලොකු ලෙඩකුත් නැත්තං ඕක හැදුනත් සමහර විට දැනෙන එකකුත් නෑ බං.

    වැරදි :angry: ++++

    ඉතාලියටත් උනෙ මුලින්ම මෙ වැරාද්ද ම තමයි

    සාක්ශි සහිතව

    ව්ඩ්‍ යො එකෙන්ම ඇත්ත බලන්න පුලුවන්
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..උබට හොඳම එකෙන් පිස්සු...ෆේක් නිව්ස් එකක් දැකලා ඇහට දැක්කා වගේ කලබල වෙලා මැරෙන්න හැදුවා...
    අනික මැරුනේ ලංකාවේ එකෙක් කියලා මොකද්ද වෙනස...උබේ හිත කලබල වෙන්නේ මොකෝ ලන්කාවෙ එකෙක් මැරුනාම...යකෝ දාස් ගාඉන් ඉතාලි පප්පලා මැරෙන්නේ....ලංකාවේ උන් මැරෙන්න ගත්තාම ඉන්න ඔක්කොම මැරෙනවද? අනික වයසක එකෙක්...උබත් අර තල් අත්ත බෙලි ගෙඩියක් වැටිලා දිව්වා හාවා වගේ තමා...එක වේලක් හරි කාල ඉඳපන්...මම කියන්නේ උබ ලංකාවේ ඉන්න්වට වඩා ඔහේ ආරක්ශිතයි...මිලානෝ වල දන්න උන් ඉන්න්වා..උන් නම් උබ වගේ නහයෙන් අඬ අඬ ඉන්නේ නෑ...

    :yes:
    me thread eka purwatama thiyenne muge andawadiywa.
    ekko andanne nathuwa loku talks issue karanne nathuwa lankawata enna thibba wele enna thibba.
    ehema bari wuna nam katta kagena inna thiyenne.
    api kiyana tharam lesi nathiwa athi.
    eth mehema nikan boruwata bayawaela dagalala wadak naha
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25250177 said:
    [#YOUTUBE]KEQ3Bvuvef4[/YOUTUBE]

    වැරදි :angry: ++++
    ඉතාලියටත් උනෙ මුලින්ම මෙ වැරාද්ද ම තමයි
    සාක්ශි සහිතව
    ව්ඩයො එකෙන්ම ඇත්ත බලන්න පුලුවන්

    මිනිස්සු මුලු ලෝකෙම කාලදාල දැන් අසරනව බලං ඉන්නවා. මදැයි 2020 නියුක් වෙලා මැරෙන්න හිටියා. බලං ගියාම 2020 මිනිස්සු මැරෙන්නේ ගූ ගිහිං. :baffled::baffled:

    උඹ බය නැතිව හිටපං. දවසක් එයි උඹටයි මටයි දෙන්නටම ඕක හැදෙන. සමහරවිට අපි ඒකෙන් මැරෙයි. අද දවසේ කරන්න තියෙන වැඩ කරලා ඉවරකරලා අද දවස සතුටින් හිටපං. කිව්වේ නැතිවුනාට මම ඉන්නේ උඹට වඩා ප්‍රශ්නෙකිං.:dull:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes:
    me thread eka purwatama thiyenne muge andawadiywa.
    ekko andanne nathuwa loku talks issue karanne nathuwa lankawata enna thibba wele enna thibba.
    ehema bari wuna nam katta kagena inna thiyenne.
    api kiyana tharam lesi nathiwa athi.
    eth mehema nikan boruwata bayawaela dagalala wadak naha

    ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක්කල් විසදුම දාර්ශනිකයි :P

    ත්‍රෙඩ් එක පුරාම ආදොනා තමයි තියෙන්නෙ :yes: මෙවා කියන්නෙ නැතුව

    ම්නිස්සු දවසකට 600 -700 මැරෙන තැනක ඉදන් මට dj දාන්නද කියන්නෙ

    මෙක නිකම් බයක් නෙමෙ මරන බයක් එක තෙරුම් ගනින් ඔක්කොටම කලින්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මිනිස්සු මුලු ලෝකෙම කාලදාල දැන් අසරනව බලං ඉන්නවා. මදැයි 2020 නියුක් වෙලා මැරෙන්න හිටියා. බලං ගියාම 2020 මිනිස්සු මැරෙන්නේ ගූ ගිහිං. :baffled::baffled:

    උඹ බය නැතිව හිටපං. දවසක් එයි උඹටයි මටයි දෙන්නටම ඕක හැදෙන. සමහරවිට අපි ඒකෙන් මැරෙයි. අද දවසේ කරන්න තියෙන වැඩ කරලා ඉවරකරලා අද දවස සතුටින් හිටපං. කිව්වේ නැතිවුනාට මම ඉන්නේ උඹට වඩා ප්‍රශ්නෙකිං.:dull:

    බලමු බලමු :yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සොහොන;25250666 said:
    ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක්කල් විසදුම දාර්ශනිකයි :P

    ත්‍රෙඩ් එක පුරාම ආදොනා තමයි තියෙන්නෙ :yes: මෙවා කියන්නෙ නැතුව

    ම්නිස්සු දවසකට 600 -700 මැරෙන තැනක ඉදන් මට dj දාන්නද කියන්නෙ

    මෙක නිකම් බයක් නෙමෙ මරන බයක් එක තෙරුම් ගනින් ඔක්කොටම කලින්

    ubata bana kiynwa neme ban
    eth oyawage welwakadi minissu godak watenne mulin over panic wela thamayi.

    uba sahenna panic wela inne kiyala penwa ekayi kiwwe.

    anika deyak karaddi 1 parak neme 100 parak hari hithahan

    eetapasse uba gaththu action eka gana pasu thawenna epa.

    cheennu control karagaththe andala dodala neme

    uparima kapaweemak deela

    uba lede hadilath naha eth maru wikallen dagalanwa

    kalabala wenna epa kalpanwen hitpan

    eka thamyi danata ubata karanna thiyenne
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ

    මිනිස්සු මුලු ලෝකෙම කාලදාල දැන් අසරනව බලං ඉන්නවා. මදැයි 2020 නියුක් වෙලා මැරෙන්න හිටියා. බලං ගියාම 2020 මිනිස්සු මැරෙන්නේ ගූ ගිහිං. :baffled::baffled:

    උඹ බය නැතිව හිටපං. දවසක් එයි උඹටයි මටයි දෙන්නටම ඕක හැදෙන. සමහරවිට අපි ඒකෙන් මැරෙයි. අද දවසේ කරන්න තියෙන වැඩ කරලා ඉවරකරලා අද දවස සතුටින් හිටපං. කිව්වේ නැතිවුනාට මම ඉන්නේ උඹට වඩා ප්‍රශ්නෙකිං.:dull:

    Ubata ara Lankawe ganigen bo unada :shocked: