[QUOTE=සොහොන;25248354]රැ 12.45 ගොඩක් කනගාටුවෙන් දැනුම් දෙන්නෙ
කොරොනා රොගයෙන් පලමුවෙනි මියගිය ශ්රි ලන්කිකයා අද වාර්තා
ඉතාලි මිනිස්සු දවසට හය හත්සීය මැරෙද්දී උඹ මෙතන 70+ ලංකාවේ මිනිහෙක් අල්ලං මැරෙන්න හදනවා. හොඳට අව්ව පායනකං බිත්ති කඩං කාල හරි ගෙට වෙලා හිටපං. අපිත් ගෙවල්වල.

මට මෙතන කියාගන්න බැරි දෙයක් තියෙනවා ඉතාලි ගොං ගෑනියෙක් ගැන. ටික දවසකින් කියන්නං. [/QUOTE]මතකයිනෙ බන්
මුලින්ම වයසක අය මැරුනා
ආ මොනවාද ඔවා වයසක අය කොහොමත් අපෙ මැරෙනවානෙ

ඔන්න පටන් ගත්තා
වෙස වල් බල්ලො ...
ඉදහන්කො හුකවන්න එම්බන්සියෙ උන් ආන්සර් කරන්නෙ නැ තවම
++++

