welcome corona benvenuto italy ...

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ



    ඉතාලි වැඩකරන සිංහලු උන්ගේ එහේ ස්ට්‍රෙස් එක යවා ගන්නේ ලංකාවට ඇවිත් සෝබනේ දාලා. මට ඕක ඉතාලි ඉන්න යාලුවෙක්ම කියලතියෙනවා. :rofl: හිතපංකෝ අවුරුද්දෙම දර දිය ඇදලා බැලමෙහෙවර කරකර හිටිය එකෙක් ලංකාවට ඇවිත් විලා එකක් හදං අතට පයට වැඩකාරයෝ තියං ඉන්නකොට තියෙන ලල් එක. සමහර ඉතාලි කාරයොත් කොරවෙනවලු ගෙදර වැඩට ඉන්න එකා ලංකාවේ ඉන්න මහේශාක්‍ය ලීලාව දැකලා:rofl::P

    :lol::lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25251676 said:
    අතට පයට වැඩකාරයො තමුන්ගෙ විලා එක කවදාවත් තමුන්ට ස්තිර ආදයම් මාර්ගයක් හදලා දුන්නෙ නැ
    සල්ලි ඉවර වෙනවා ඉතාලි යනවා
    ආයෙ එනවා ආයෙ සල්ලි වියදම් කරනවා
    Cycle එක break down දැන්
    මරු විකල්ලෙන් දගලන ඉතාලියට තව දුරටත් අතට පයට වැඩ කාරයො විල්ලා වත් ගන්න බැ
    වෙදනාවක් තමයි නමුත් what a do :lol:


    උඹට කිව්වා නෙමෙයි මචං බහුතරයක සිද්දිය කිව්වේ. මගේ යාලුවෙක් ඉන්නවා ලංකාවේ විසාල ගෙයක් හදාපු. ඔක්කොම දවස් එකතූකලොත් මිනිහා ඒ ගෙදර වැඩිම අවුරුදු දෙකක් ඉන්න ඇති. අනික් හැම දවසම වයිෆුයි ළමයයි එක්ක ඉතාලි පරණ පුස්කාපු ගෙදරක ඉඳන් වයින් හදනවා. මට දවසක් පාන්දර කෝල් කරා භූමිකම්පාවක් කියලා ගේ කඩං වැටිලා මැරිළ යයි කියලා. :baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සංගා ස්වයං නිරෝධායනය වෙනවනෙ බන්. ඒත් නොහික්මුන ඉතාලි උන් ඇවිල්ල ස්වයං නිරෝධායනය වෙන්න කිව්වොත් පාටි දාල ගමේ කොල්ලො ඔක්කෝටම බෝ කරනව. :lol:

    එතකොට එයාට තියෙන්නෙ එනගලන්තෙ නිතිය :lol:

    මෙගොල්ලොන්ට විතරක් ලන්කාවෙ නිතිය නෙද ?
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සොහොන;25252799 said:
    එතකොට එයාට තියෙන්නෙ එනගලන්තෙ නිතිය :lol:

    මෙගොල්ලොන්ට විතරක් ලන්කාවෙ නිතිය නෙද ?

    wild cat and domestic cat... same animal but two different behaviours
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතිං අැයි බං නහයෙන් අඬන්නෙ..බලපං අර ගෑණි කිව්ව දේවල්..ඉතාලිය කියන්නේ මොනතරම් හොඳ රටක්ද..ඔන්න ඔහෙට වෙලා ළමයි 5ක් 10ක් හදන් අාතල් ඵකේ හිටපං ලංකාව වගේ රටකට අැවිත් කන්න නැතිව දුක් විඳින්නෙ නැතුව.:P.

    :lol: කවදාවත් ඇත්ත හන්ගන්න ඔනෙ නැ නෙද බන්

    ඇත්ත ගැන කතා යද්දි

    මොකො මෙ වටෙ යන්නෙ

    උබමනෙ කියුවෙ නිරොදායන නොකර මිනිස්සු ඇතුලට ගන්න එපා කියලා අමතකද :P
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    සොහොන;25252837 said:
    :( එකම සින්හලු ලෙ ජාති 2 ක්

    එකක් එන්ගලන්ත ලෙ අනික ඉතාලි ලෙ


    italy le thiyena wun nam mehe awith qurantine ekath kadakappl karala e madiwata thwa panala gihillath innwa


    england le thiyena ewun gen thaama bo karapu ekek hambune na
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සොහොන;25252837 said:
    :( එකම සින්හලු ලෙ ජාති 2 ක්

    එකක් එන්ගලන්ත ලෙ අනික ඉතාලි ලෙ

    nop.. one is educated and the other is none educated
     

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    ekama mind set eka:dull:




    ithin bn depression kiyala ara ude idan ra wenakan tv eke marena minihata banala wadak thiyeda ?\


    u kiyapu dewal boruma nemene.\


    me ganita thiyenne italy wala idala apu set ekata bayina eka iwasaganna bari awula.


    lankawe wage nemene eliyata bassoth sorry ne.
    ithin depression hadena eka sadaranayi.


    rassa nathi wena eka gana aththatama awul.
    mokada meheth podi rassa nathiweyi,ehema nathnam eyalata padi nathiweyi.


    mehe labour law hinda private wun wunath allan inne,nathnam ithin ohe wagema thama.

    :( monawa karanada bun

    hamoma awulen ena welawe apith therum gana one randu saruwal walata noya ena

    mu italy newe uk newe usa wala hitiyath

    prshna godak pita ena lankawe ekek dan

    safe home bro echari kiyana thiyene :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සරම කමිසය ඇදි
    තරමක් කිලිටී.....
    ඔහු ගියේ පොලට බෙදන්නට එළවළු
    මිලට නොවෙයි
    එය පිනටයි මිතුරූ.....
    කිලිටි ඇදුම යට පිරි
    මන්නුස්සකම....
    දැක්කාද වෙන කවුරූ

    තවකෙක් අදින්නේ කෝට්,
    පළදින්නේ ෂූස්....
    ලක්සරි වෙහිකල්ස්
    ඒ මදිවට එපාර්ට්මන්ට්ස්
    අකවුන්ට්ස් බැලන්ස්
    ඔක්කොම වලින් ඩොලර්ස්....
    එහෙත් සැමන් ටින් එකත් සෙලින්ග්
    ෆයිව්හන්ඩ්‍රට් ෆිෆ්ටි රුපීස්.....

    කොරෝනා පහදා දුන්නා
    දිවියෙ ගුණදම් යාලු....
    වත් පොහොසත් කමින්
    මනුදම් ඇති නොමවේලු....
    ගුණදම් හොයන්නේ
    අපි බාහිර රූපෙටලු....
    හොද මිනිසුන් මගහැරුනෙම
    ඒ නිසාමලූ.....


    FB-IMG-1585234800785.jpg
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොරෝනා වෛරසය වැළදී සිටි ශ්‍රී ලාංකිකයෙක් ස්විට්සර්ලනත්යේදී ජිවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

    මෙම පුද්ගලයා පසුගිය 25 වෙනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

    මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, පුන්කුඩිතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    මේ අතර ප්‍රංශයේ වෙසෙන 30 හැවිරිදි ලාංකිකයෙක් ද කොරෝනා වෛරසයට ගොදුරුව එරට රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බවට වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් සිදුකළ විමසිමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ එලෙස දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකිකයාට කොරෝනා වෛරසය ආසාධනයවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා එරට වෙසෙන ශ්‍රී ලාංකික බලධාරීන් තමන් වෙත තහවුරු කර නොමැති බවයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    The Swiss government has extended entry restrictions to all Schengen states. This will increase the protection given to the population against the coronavirus, it said on Wednesday.

    Last week the Federal Council (executive body) imposed restrictions on entry by land and by air from Italy, France, Germany, Austria and Spain, and from all non-Schengen states.

    “Since midnight, these stricter entry requirements have also applied to flights from all remaining Schengen statesexternal link with the exception of the Principality of Liechtenstein. The relevant authorities in the EU have been notified of the changes,” the government said in a statementexternal link.

    With the extension of the stricter entry requirements to cover flights from all Schengen states and the checks being made on these entry requirements as part of border controls at airports, all flights from abroad are now subject to the same entry checks.

    Citizens of Switzerland and Liechtenstein, people with a Swiss residence permit and people who have to travel to Switzerland for work-related reasons or because of an emergency will continue to be allowed to enter the country. Travellers may continue to transit through Switzerland and movements of goods are still permitted.

    okkotama kalin habi swiss karayo boder tika wahala dama