සොහොන;25257698 said:මම ඉන්නෙ ලොකෙ ලොකුම මිනි කන්ද උඩ උඩ උඩ
මට කියන්න බැ ....
මෙ මිනි කන්ද කවදා ඉවර වෙයිද කියලා
ගලවගන්න පුලුවන් උන් උදව් කරපල්ලා .. බැරි උන් වැඩක් නැ බන් කාටවත් බයින්නෙ නැ
itin geta wela hitapanko
සොහොන;25257698 said:මම ඉන්නෙ ලොකෙ ලොකුම මිනි කන්ද උඩ උඩ උඩ
මට කියන්න බැ ....
මෙ මිනි කන්ද කවදා ඉවර වෙයිද කියලා
ගලවගන්න පුලුවන් උන් උදව් කරපල්ලා .. බැරි උන් වැඩක් නැ බන් කාටවත් බයින්නෙ නැ
සොහොන;25257698 said:මම ඉන්නෙ ලොකෙ ලොකුම මිනි කන්ද උඩ උඩ උඩ
මට කියන්න බැ ....
මෙ මිනි කන්ද කවදා ඉවර වෙයිද කියලා
ගලවගන්න පුලුවන් උන් උදව් කරපල්ලා .. බැරි උන් වැඩක් නැ බන් කාටවත් බයින්නෙ නැ
මෙක ලිව්වෙ හොදට හිතලා බලලා මට ගැලවෙන්නවත් මට ගෙදරට වෙලා ඉන්නවාත් නෙමෙ බන් මෙච්චර ගානක් මුලු මගෙ ජිවිත කාලෙටම මම අදයි දැක්කෙ මම ltte එකෙ මිනි පාස්කු මිනි සුනාමි ම්නි සෙරම පාස් කරලා ආවෙ
එක නිසා මම හිතනවා උබලා තෙරුම් ගනි කියලා අනික ත්‍රෙඩ් එක අදින්නෙ මගෙ අත්දැකීම් පිලිවලින් සටහන් කරන්නෙ මෙ වෙච්ච දෙවල් අනාගතෙ එලකිරියටත් ප්‍රයොජනවන් වෙයි කියලා හිතන නිසා![]()
කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
65 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අධික රුධිර පීඩනයෙන් සහ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකටද ලක්ව සිටි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ
http://nethnews.lk/article/75689

මේ සොහොන කියන උට්ටා බොරුවට කුලප්පු වෙනවෙ

මේ සොහොන කියන උට්ටා බොරුවට කුලප්පු වෙනවෙ
සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි ඉවරවෙන කාලයක් එනවා මචං. බඩගින්න වැඩිවෙනවා.
ආන්ඩුව හරියට මේවා මැනේජ් නොකලොත් එදාවේලට මිනිස්සු මිනීමරයි.![]()

සොහොන;25266329 said:මම බොරුවට නෙමෙ කලබල උනෙ
දැන් ලැබුනු පුවතක්
ශි ලන්කාවෙ 2 කොරොනා රොගියා මරනයට පත් වෙ![]()
@negombo
anthima mohothe admit wela thiyenne
waysaka kenek
leda rogath thibila thiyenwa
@negombo
anthima mohothe admit wela thiyenne
waysaka kenek
leda rogath thibila thiyenwa


Cargills FoodCity Home Delivery Service
Delivery within 5km from selected Cargills FoodCity outlets.
Minimum value of Rs. 2000/- per order.
List
https://drive.google.com/file/d/1AlUf7W-uhMoUhUKvf7vd7UGlQANFPBqL/view
සොහොන;25266464 said:මෙ වගෙ වල් බුරුවන්ගෙනුත් ප්‍රවෙශමින් තෙරුනාද
මෙ පරයාගෙන් පිරිත් වතුර බලෙ දන්නවා නම් ඉතාලි රජය ඉහනවා මෙවා නවත්තවන්න

හරි බන් උබ ඉස්සර ඉදලාම බවුද්ද අයත් එක්ක තාරහායි එක මෙකෙ උන් දන්නවා පරිස්සමින් පුතා උබට කෙල වෙනවා මිනියවත් උබෙ පවුලෙ උන්ට බලන්න ලැබෙන්නෙ නැ, උබෙ මිනිය ලන්කාවෙ වලලන්න ලැබෙන්නෙ නැ ඉතාලියෙම තමයි හෙට අනිද්දම වගෙ උබ්වත් වලලන්න වෙයි , උබලා වගෙ උන්ට හෙන ගැහිලා හැදි ගැහිලා කුනු වෙලා උබලබෙ පවුල් පිටින් වැලලෙන්න ඔන![]()

